Gossips අනුරාධපුර භියට පත් කළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි ? වන්නියකුලම් ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුලූ දෙදෙනෙකු අත්අඩංගුවට අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත්… Read More
Gossips ජපාන ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව ඉහළට බටහිර දිග ජපානයේ ජල ගැලීම් සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 44 දෙනෙකු අතුරුදන්ව සිටින බව ජපාන ආපදා කළමනාකරණ අංශ ප්‍රකාශ කළා. නිවාස දස දහස් ගණනක් ජලයෙන් යටවී ඇති අතර,… Read More
Gossips හිටපු ඇමතිනි විජයකලා යළි ප්‍රභාකරන්ගේ ගුණ වයයි ප්‍රභාකරන් දෙමළ ජනතාව වෙනුවෙන් වෙහෙසුනු නායකයෙක් බව හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් යළි ප්‍රකාශ කළා. ඒ, යාපනය ප්‍රදේශය ඉලක්ක කරගෙන විකාශය කෙරෙන රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක්… Read More
Gossips ණය ගෙවන්න හැකි පරිදි රට ස්ථාවර බව අගමැති කියයි රටේ ණය බර ගෙවීමට හැකි පරිදි මේ වනවිට ඒවා ගෙවීමට හැකි පරිදි රට ස්ථාවර තත්ත්වයකට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මොනරාගල – බිබිල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More
Gossips සත්කාරක රුසියාව පැරදූ ක්‍රොඒෂියාව පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට 1990 වසරට පසු ප්‍රථම වරට එංගලන්තය පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ඊයේ සුදුසුකම් ලැබුවා. ඒ, ස්වීඩන කණ්ඩායම ගෝල දෙකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්. 1966 වසරේ පාපන්දු ලෝක ශූරයන් වූ එංගලන්තය මෙවර… Read More
Gossips රුපියල් මිලියන 1248 ක හෙරොයින් කළුබෝවිල සහ සුභූතිපුරින් අල්ලයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ වැටලීමකදී කිලෝග්‍රෑම් 103 කට වැඩි හෙරොයින් තොගයක් සොයාගැනීමට හැකිවී තිබෙනවා. පාර්සල් 96 ක තිබූ මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1248 ක් පමණ වන බවයි… Read More
Gossips උතුරු කොරියාව ඇමරිකාව සමඟ උරණ වෙයි ඒකපාර්ශවිකව න්‍යෂ්ටික අවිහරණයේ නිරතවන ලෙස ඇමරිකාව සිදුකරන බලපෑම් උතුරු කොරියාව දැඩි සේ හෙළාදැක තිබෙනවා. ඒ, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමඟ පියොංයැං නුවර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි…. Read More
Gossips අම්පාර – එක්ගල්ඔයේ ඔරුවක් පෙරළී හතරදෙනෙකු අතුරුදන් අම්පාර – දමන – එක්ගල්ඔය වැවේ දිය නෑමට ගිය පුද්ගලයන් හතරදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. ඔවුන් වැවට පිවිසි ඔරුව පෙරළී මෙසේ අතුරුදන්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. බදුල්ල ප්‍රදේශයෙන් පැමිණි… Read More
Gossips ලෙන තුළ සිරවූ ළමයින් මුදාගැනීමට නව මෙහෙයුමක් තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ නව මෙහෙයුමක් කඩිනමින් ආරම්භ කෙරෙන බව වාර්තාවනවා…. Read More
Gossips ගාලූ පාර වසා සිදුකළ හික්කඩුවේ ධීවර විරෝධතාව අවසන් ගාලූ පාර, හික්කඩුව – තොටගමුව ප්‍රදේශයෙන් වසා ධීවරයන් සිදුකළ විරෝධතාව අවසන් කර තිබෙනවා. ඊයේ උදෑසන ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කරනු ලැබුවේ අතුරුදන් වූ ධීවරයින් 7 දෙනෙකු සොයාගෙන ලෙස ඉල්ලමින්. බෝට්ටු… Read More