Gossips ඒකාබද්ධයේ මන්ත්‍රිවරු 30 දෙනෙකු මත්තලට මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට විකිණීමට විරෝධය පළ කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (16) එහි විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 කට අධික… Read More
Gossips යුරෝපා කොමිසමේ ඉල්ලීම ඇමරිකාව ඉවත දමයි ඉරානයේ සමාගම් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස යුරෝපා කොමිසම කරන ලද ඉල්ලීමක් ඇමරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගියදා ඇමරිකාව ඉරානයට නව සම්බාධක පනවනු ලැබුවේ ඔවුන් ත්‍රස්තවාදී සංවිධානවලට… Read More
Gossips මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම දීම ගැන එජාපය විවාදයක් ඉල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව… Read More
Gossips පොලිස්පති දුක කියයි පොලිස් නිලධාරීන් සිදුකරන කැප කිරීම් හමුවේ ඔවුන්ට සියයට 40ක වැටුප් වැඩිවීමක් ලබාදුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගම්පහ – කිරිදිවැල පොලිස් ස්ථානය මගින් ප්‍රදේශයේ… Read More
Gossips ප්‍රථම කාර්මිකරණ යෝජනාවලිය ළඟදීම අපනයන ශක්තිමත් කිරීම සඳහා සකස් කළ ප්‍රථම කාර්මීකරණ යෝජනාවලිය නුදුරේදීම එළිදක්වන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. වසර 2025 වනවිට නව කාර්මික ජනපද ඇති කිරීමට අදාළ යෝජනා ද මේ යටතේ… Read More
Gossips ගුරු සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් පසුගිය 04 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව අද (16) දිනයේ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට… Read More
Gossips මරණ දඬුවමට එරෙහිව යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක් ලක් රජය වසර 40කට පසු නැවතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට පවතින වාර්තා පිළිබදව පැහැදිලි කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ බව යුරෝපා සංගමය පවසනවා. එම… Read More
Gossips අතුරුදන් ධීවරයෙකු සොයා මෙහෙයුමක් මොරටුව – මෝදර වරායෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙම යාත්‍රාවේ ධීවරයින් 4 දෙනෙකු ගමන් කර ඇති අතර මුහුදු මැදදී රළ පහරට හසුවීමෙන්… Read More
Gossips කොටිකාවත්ත මංසන්ධියේ විරෝධතාව අවසන් 2016 වසරේ හටගත් ජල ගැල්මෙන් ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදී නොමැති බවට චෝදනා කරමින් කොටිකාවත්ත මංසන්ධියේදී අද විරෝධතාවක් පැවැත්වුණා. ඒ හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්… Read More
Gossips රජයේ නිළධාරියෙකු ඝාතනය කෙරේ පානදුර – අඟුරුවාතොට – යාල හංදිය, වේරවත්ත ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු අද අලූයම තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දොඩම්ගොඩ – කොස්හේන – බෝඹුවල ප්‍රදේශයේ… Read More