Gossips අවසන් තරඟයේ සම්මාන ප්‍රධානයේදී පුටින් නොතෙමී සිටීම කරළියට ඊයේ අවසන් වූ පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ සම්මාන ප්‍රධානයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පමණක් කුඩයක් ඉහලාගෙන සිටීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතා බහක් ඇතිව තිබෙනවා. අවසන් තරගයේ… Read More
Gossips ප්‍රංශය සතුට සමරයි – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි ප්‍රංශය, 21 වන පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමත් සමග එරට වැසියන් වීථි වලට බැස පී‍්‍රති ඝෝෂා නගමින් සිය සතුට පළ කරන අතරතුරු උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ නිසා පිරිස විසුරුවා හැරීම සඳහා ප්‍රංශ ආරක්ෂක… Read More
Gossips මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පොලිස් පරීක්ෂකට ඇප මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ… Read More
Gossips හිටපු ජනපති සිංගප්පූරුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. දින 4 ක කාලයක් ඔහු එරට රැඳී සිටීමට නියමිතයි. එම සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු… Read More
Gossips ගමක් එක්වී කිඹුලන් 300ක් ඝාතනය කරයි ඉන්දුනීසියාවේ – සොරොන්ග් ප්‍රදේශවාසීන් කිඹුලන් 300 කට අධික ප්‍රමාණයක් ඝාතනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සොරොන්ග් හි කිඹුලන් කොටු සහිත බෝ කරන ස්ථානයක සේවය කරමින් සිටි පුද්ගලයෙකු ඊට වැටී… Read More
Gossips ට්‍රම්ප් – පුටින් සමුළුව ඇරඹේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඓතිහාසික සමුළුවක් ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර දී මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා. නායකයන් දෙදෙනා ජාත්‍යන්තර… Read More
Gossips අධිවේගී මාර්ගයේ මෝටර් රථ 5ක් ගැටේ, වේගය ගැන සැළකිලිමත් වන්නැයි උපදෙස් දිවයිනේ නිරිතදිග කොටසට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් අනිද්දායින් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය… Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරගෙන් වරප්‍රසාද කමිටුව වෙත ප්‍රකාශයක් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද උදෑසන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටියා. එල්.ටී.ටී.ඊ.ය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ… Read More
Gossips එක්කෝටි අසූ අට ලක්ෂයක රන් බිස්කට් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට එක්කෝටි අසූ අට ලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් බිස්කට් 29 ක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොල රේගුව මගින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. යූ.එල්. 226 දරණ යානයෙන්… Read More
Gossips ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ – වාසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජනතාවගේ ප්‍රශ්ණ විසදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (16) පෙරවරුවේ මොරටුව ප්‍රදේශයේ පැවති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ… Read More