Gossips ජනපති ජෝර්ජියාවට ඉතාලි සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, 05 වන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක සමුළුවට සහභාගිවීම සඳහායි. ඊයේ (16) දිනයේදී ජනාධිපතිවරයා ඉතාලියේ… Read More
Gossips පේරාදෙණියේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වැසේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා. සිසුන්ට විභාග අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙලෙස ඉංජිනේරු පීඨය වසා දැමීමට තීරණය කර ඇති බවයි… Read More
Gossips වලසෙකුගේ ප්‍රහාරයෙන් අයෙක් රෝහලේ වැලිඔය – සම්පත්නුවර ප්‍රදේශයේදී වලසෙකුගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයෙක් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාල පුද්ගලයා ඊයේ (16) සම්පත්නුවරට ආසන්නයේ පිහිටි මුලතිව් කැළෑබද ප්‍රදේශයක… Read More
Gossips දකුණු අප්‍රිකානු දඟ පන්දුව දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවත්වෙයි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක තබ්රයිස් ශම්සි ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයෙන් ඉවත් වී තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ පෞද්ගලික හේතුවක් මත ශම්සි… Read More
Gossips ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම ගැන පැය 5ක විවාදය අදයි පසුගිය දින කිහිපය තුළ දේශපාලන වේදිකාවේ සංවාදයට බදුන් වූ ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී පැය 5ක විවාදයක් පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ… Read More
Gossips වේදනාවක් වූ සතුට සැමරීම තමන් ලබාගත් කඩුල්ලේ සතුට සමරන්න ගිය ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වන ආකාරය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙලෙස ආබාධයකට ලක්වන්නේ පාකිස්තාන මදවේගපන්දු යවන ක්‍රීඩක Hasan Ali. පාකිස්තානය… Read More
Gossips මරණ දඬුවම ද ? ජී.එස්.පී.ප්ලස් ද ? – යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් යුරෝපා සංගමය මගින් ලබාදෙන ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අහිමි වනු ඇතැයි යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත්… Read More
Gossips රුපියල් මිලියන 1398ක මුදලක් ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක් 2014 වසරේ දෙසැම්බර් මස 01 වන දා සිට 2015 ජනවාරි මස 08 වන දා දක්වා කාලය තුළ චෙක්පත් 82ක් මගින් රුපියල් මිලියන 1398ක මුදලක් බැංකුවලින් මාරු කර එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙන… Read More
Gossips අපරාධ නිවාරණ කොට්ඨාශය කථානායකවරයාගෙන් අනුමැතියක් ඉල්ලයි එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කළ අවස්ථාවේ එහි සිටි මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය… Read More
Gossips කොටස් වෙළඳපොළ යළි පහළට පසුගිය සිකුරාදා සති දෙකකින් ඉහළ අගයන් වාර්තා කළ කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ (16) නව සතිය ආරම්භයේ පහත වැටීමක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය දිනය අවසන දී 6130.62ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල්… Read More