Gossips තිස්ස – කතරගම ප්‍රධාන මාර්ගයේ බෝගහපැලැස්ස ප්‍රදේශයේ විරෝධතාවක් පානීය ජල ගැටළුවට විසදුම් ඉල්ලා තිස්සමහාරාම – බෝගහපැලැස්ස ප්‍රදේශයේදී මේ වනවිට විරෝධතාවයක් පැවැත්වෙනවා. ඒ හේතුවෙන් තිස්සමහාරාම – කතරගම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි හිරු… Read More
Gossips ළඳරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියට හතරක් අත්අඩංගුවට අනුරාධපුර – මීගලෑව ප්‍රදේශයේදී ළඳරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියට සම්බන්ධ දරුවාගේ පියා ඇතුළු 04 දෙනෙකු මීගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips දකුණු අප්‍රිකානු දඟ පන්දුව ඉදිරි තරඟාවලින් ඉවත්වෙයි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක තබ්රයිස් ශම්සි ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඉදිරි තරඟවලින් ඉවත් වී තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ පෞද්ගලික හේතුවක් මත ශම්සි මෙම තරඟයෙන්… Read More
Gossips ට්‍රම්ප් – පුටින් සාකච්ඡා සාර්ථකයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර පැවති ඓතිහාසික හමුව සාර්ථක බව ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා. ඇමරිකානු… Read More
Gossips සුපිරි ගේල් රැකගත් සුපිරි උඩපන්දුව ක්‍රිකට් පිටියේ ආන්දෝලනාත්මක ක්‍රීඩකයන් අතරින් බොහෝ දෙනෙකු ආදරය කරන සුපිරි ක්‍රීඩක ගේල් වෙත මේ වනවිට ක්‍රිකට් පිටියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. කැනඩාවේ පැවැත්වෙන Global T20 තරඟාවලියේ… Read More
Gossips ෆේස්බුක් පණිවුඩ ගැන විමසිලිමත් වන්න – සර්ට් ආයතනය ඊමේල් සහ ෆේස්බුක් හරහා ලැබෙන පණිවුඩයක් ඔස්සේ සිය ෆේස්බුක් මුරපද සොරා ගැනීමේ සිද්ධීන් පිළිබදව අවදානයෙන් සිටින ලෙසට පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලීමක් කරනවා. එම පණිවුඩය විවෘත කිරීමත් සමඟ… Read More
Gossips පන්ති තහනමට ලක්වූ සිසුන් ඉවත් කරන්නැයි අග්නිදිග සරසවියෙන් පොලීසියට ඉල්ලීමක් අම්පාර – ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පන්ති තහනමට ලක්වූ සිසුන් බලහත්කාරයෙන් විශ්වවිද්‍යාල භූමිය තුළ රැඳී සිටින බැවින් ඔවුන් ඉවත් කරන ලෙසට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය, පොලීසියෙන්… Read More
Gossips කේරළ ගංජා තොගයක් සමඟ ඉන්දියානුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ඩෙල්ෆ් දූපත අසළ වෙරළේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36ක් සමඟින් ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සැක කටයුතු ධීවර යාත්‍රාවක් නාවික හමුදාව පරීක්ෂා කිරීමේදී පාර්සල්… Read More
Gossips හිරුට විස්සයි – තෑගි විස්සයි – දෙවන ට්‍රක් රථය පිරිනැමේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට සතිපතා පිරිනැමෙන ට්‍රක්රථ අතරින් දෙවන ට්‍රක් රථය හිමිකරගත් වාසනාවන්තයාට එය පිරිනැමීම ඊයේ (16) සිදුකෙරුණා. රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ… Read More
Gossips කතරගමින් සුනඛ මස් ජාවාරමක තොරතුරු කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙත දඩ මස් ලබාදෙන මුවාවෙන් සුනඛ මස් ලබාදීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා. මීට අමතරව වස දමා රක්ෂිතවල සිටින සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් ද හෙළි කර… Read More