Gossips

ජනවාරි 5 පළාත් සභා ඡන්දය පවත්වන්න, මැතිවරණ කොමිසම සූදානම්

ඔක්තෝම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් නිගමනයකට පැමිණියහොත් ලබන වසරේ ජනවාරි 5 වන දා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සහ සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරුන් ප්‍රකාශ කර තිබෙනවා…. Read More

Gossips

ගාලූ ක්‍රීඩාංගණය ගැන දෙසතියකින් වාර්තාවක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟ නොපවත්වන ලෙස යුනෙස්කෝව දැනුම්දීමක් සිදුකර නොමැති බව, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

ඇලෝසියස්ගේ ස්කාගාරයකට එරෙහි නොවන්න, කෝටි 5ක් – සීනිතම්බිට ඇමතුමක්

මඩකලපුව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් විරෝධය පළ නොකර සිටියහොත්, රුපියල් කෝටි 5ක මුදලක් ලබාදෙන බවට තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බව පාර්ලිමේන්තු… Read More

Gossips

වෙළඳ තොරතුරු බිහිදොර ඇරඹේ

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීමට හිතකර පසුබිම ප්‍රවර්ධනය සඳහා වාණිජ දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව හා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය එක්ව විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ‘ශ්‍රී ලංකා… Read More

Gossips

විශ්වාසභංගය අතරතුර රාහුල් ගාන්ධි, මෝදි වැළඳ ගනී

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැටලු මුල් කරගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ගැනීමේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා Read More

Gossips

පොදු තීරණයකට එළැඹුණු බව වාසු කියයි

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ නොකිරීමට පොදු තීරණයකට එළැඹුණු බව ප්‍රජාතාන්ත්‍රික වාමාංෂික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද (20) පැවති… Read More

Gossips

කැලණිය, නිදහස් පක්ෂ ආසන සංවිධායකගෙන් චෝදනාවක්

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට කළ පැමිණිලි දෙකක් පිළිබඳ මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තිලක්… Read More

Gossips

වැළැක්විය නොහැකි අර්බුධයක් ගැන 16 කණ්ඩායම කියයි

මෙරට ගුවන් තොටුපොළ සහ වරායන් වෙනත් රටවල සමාගම්වලට පැවරීම තුළින් එම රටවල් අතර අර්බුදයක් ඇතිවුවහොත් එය වැළැක්විය හැකි බවට කිසිවෙකුටත් සහතික විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා… Read More

Gossips

එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට

පසුගිය ආණ්ඩු සමයේදී එංගලන්ත මන්ත්‍රීවරයෙකුට අල්ලස් දුන්නේ කවුරුන්ද යන්න රටට හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අල්ලස් හෝ දූෂණ… Read More