Gossips රුපියල් දෙකෝටියකට ආසන්න රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළින් අල්ලයි කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පානීය ජල බඳුනක් පිටුපස පාර්සලයක තිබූ රුපියල් දෙකෝටියකට ආසන්න රන් බිස්කට් 28ක් රේගු භාරයට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ… Read More
Gossips දිවයින අභ්‍යන්තරයේ සුළං තත්ත්වය තවදුරටත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින… Read More
Gossips මෝදි, විශ්වාසභංගය ජය ගනී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව ඉදිරිපත් කෙරුණු විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ඉන්දීය ලෝක් සභාවේදී ඊයේ පරාජයට පත්වුණා. විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණේ ආන්ද්‍ර ප්‍රදේශ්… Read More
Gossips දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. ඊයේ දිනයේ තරඟය නිමා වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු… Read More
Gossips ඉංග්‍රීසි පාලන කාලයටත් වඩා බුදුදහම ආරක්ෂා කිරීම පැහැර හැරලා – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන් බුදුදහම ආරක්ෂා කිරීමේ රාජ්‍ය වගකීම ඉංග්‍රීසි පාලන කාලයටත් වඩා වර්තමානයේ පැහැර හැර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ… Read More
Gossips රට වටේම විභාග මධ්‍යස්ථානවලට හදිසියේම එන දුම දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් විභාග පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් හි ඩෙංගු මර්දන ධූමායනය සිදුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය… Read More
Gossips ලක්ෂ 96 ක මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 96 කට අධික වටිනාකමකින් යුත් මෙතපිටමින් හෙවත් අයිස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806 ක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 09වන මෝටර් රථය කොත්මලේට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra REVAe2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශය ගැන, අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ ගන්න ඉල්ලීමක් හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම උත්සවයට සහභාගි වූ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කථානායකවරයාගේ… Read More
Gossips ජපුර සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඇති ගැටළු රැසක් පිළිබදව සාකච්ඡාවක් ලබාගැනීම සදහා අද එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත… Read More