Gossips නිදහස් පක්ෂය දැඩි පසුබෑමක නොමැති බව ඇමති නිමල් කියයි යහපාලන ආණ්ඩුවට එක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වූ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා. කොට්ටාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව… Read More
Gossips මධ්‍යම පළාතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක ගැටලූවක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින මධ්‍යම පළාතේ සිසු සිසුවියන්ට අද ලබාදුන් පෙරහුරු විභාග ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් පැවතීම හේතුවෙන් විභාග අපේක්ෂකයින් අසීරුතාවයට පත්වීමේ පුවතක්… Read More
Gossips බන්ධනාගාර නිලධාරින් ගැන කොමසාරිස් කතා කරයි මරණ දඩුවම නියම වී බන්ධනාගාරයේ සිටිමින් තවමත් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් දේශපාලනඥයින් තවමත් විවිධ අදහස් පළ කරනවා. නියෝජ්‍ය… Read More
Gossips ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් ගුවන්තොටුපලේදී අතුරුදන් ගෘහ සේවිකාවක ලෙස විදෙස් ගතවූ කාන්තාවක් කුවේට් ගුවන් තොටුපොළේදී අතුරුදන්ව ඇති බවට ඇගේ පවුලේ ඥාතීන් පවසනවා. මහව – පොල්පිතිගම කදුරුවැව පදිංචිව සිටි දම්මිකා දමයන්ති මැණිකේ නම් 46 හැවිරිදි දෙදරු… Read More
Gossips ජනතාවට අපිරිසිදු ආහාර කවන දඹුල්ලේ හෝටලය හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ ජනතාවට පිරිසිදු භාවයකින් තොරව ආහාර අලෙවි කරනා දඹුල්ල නගරයේ පිහිටි අවන්හලක් පිළිබදවයි. දින ගණනාවකට ඉහත පිසු බත් අධි ශිතකරණවල තබා ගනිමින් නැවත පාරිභෝගිකයන්ට… Read More
Gossips පාසල් ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරුට වේයන්ගොඩ තල්ගස්මොටේ අමුණ අසල දී ඇල්ල ඔයේ දිය නෑමට ගිය පාසල් ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. අද සවස 1.30 ට පමණ ඔවුන් දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන… Read More
Gossips වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ විකිණූ පෞද්ගලික ඔසු සැලකට නඩු (ඡායාරූප) වෛද්‍ය නිර්දේශය නොමැතිව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කළ අම්බලන්තොට නගරයේ පෞද්ගලික ඔසු සැලකට නඩු පැවරීමට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. නගරය පුරා අද පෙරවරුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදීයි… Read More
Gossips ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ 151/3 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද නිමා වනවිට දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 151 ක් ලබා සිටියා. ශ්‍රී… Read More
Gossips ජාතික පැරා මළල ක්‍රීඩා උළලේදී ලෝක වාර්තාවක් ජාතික පැරා මළල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි අද සමත් වුණා. ඒ මීටර් 62 යි දශම 01 යි 01 ක දක්ෂතාවක් දක්වමින්. එෆ් – 44 කාණ්ඩය… Read More
Gossips අකිලගේ සහ ඩිල්රුවන්ගේ දඟ පන්දුව දකුණු අප්‍රිකානු මුල් ඉනිම වනසයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද දිනයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරුවන් සියල්ල ලකුණු 124කට දවාගන්නට… Read More