Gossips

මරදානේදී සිදුවු වෙඩි තැබීමකට ලොක්කා අත්අඩංගුවට

මරදානේදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් තුන් දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බව කියන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රවීන්ද්‍ර සංජීව හෙවත් ලොක්කා කොළඹ අපරාධ… Read More

Gossips

පාකිස්ථානයේ හිටපු ජනාධිපති සර්දාරිට එරෙහිව මූල්‍ය විශුද්ධිකරණ චෝදනා

පාකිස්ථානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරි ඇතුලූ 20 දෙනෙකු එරට මධ්‍යම ඔත්තු සේවය මගින් රුපියල් බිලියන 35 ක මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ සැකකරුවන් ලෙස ඊයේ නම් කළා. එහිදී හිටපු ජනාධිපති සර්දාරිගේ… Read More

Gossips

ජපානය උණුසුම්

ජපානය පුරා දැන් පැතිරී යන උණුසුම් වා දහරා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් දහස් සංඛ්‍යාත පිරිසකට උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආබාධවලට රෝහල්ගතව… Read More

Gossips

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දෙවන දිනය නිමාවනවිට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී… Read More

Gossips

හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 2 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

සේරුනුවර ඊච්චලම්පත්තු ප්‍රදේශයේ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලො 2 යි ග්‍රෑම් 69 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසිනුයි වැටලීම… Read More

Gossips

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද සවස අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සතුව තිබී අත් බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම්… Read More

Gossips

එජාපයට තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව ඇමති මනෝ කියයි

එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ කොටහේන ප්‍රදේශයේදී මාධ්‍ය නැගූ ප්‍රශ්නයන්ට පිළිතුරු ලබාදෙමින්. මේ අතර සිරිකොත… Read More

Gossips

පොහොට්ටුවේ රැස්වීමක ස්ථානය ගැන අවුලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මාවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට එම ස්ථානය ලබා නොදීමේ ගැටලූවක් මුල් කර ගනිමින් අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. පොදුජන පෙරමුණේ… Read More

Gossips

සුවසැරිය ගැන ශ්‍රී ලංකා සහ ඉන්දීය අගමැතිවරුන් කතා කරයි

සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දීය ආධාර යටතේ උතුරු පළාතට ලැබුණු වටිනා සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම ගිලන් රථ සේවාවේ දෙවන අදියර ක්‍රියාත්මක… Read More

Gossips

දෙමළ සන්ධානය උතුරට පොලිස් බලතල ඉල්ලයි

පළාතේ අපරාධ අඩු කිරීමට නම් උතුරට පොලිස් බලතල ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මේ බව කියා සිටියේ යාපනයේ අද පැවති උත්සවයකින් අනතුරුව… Read More