Gossips

දුම්රිය තාක්ෂණ සේවකයෝත් අකුරට වැඩ

පැය හතළිහේ වැඩ සතිය සහ දිරිදීමනා ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය තාක්ෂණ නිලධාරින් සහ තාක්ෂණ සහයක ශිල්පීන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක්… Read More

Gossips

කාබුල් ගුවන් තොටුපල අසළ මරාගෙන මැරෙන ප්‍රහාරයක්, 14 ක් මරුට, 60 කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ගුවන් තොටුපල අසළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට හිටපු අගමැතිවරයෙකු වූ අබ්දුල් රෂීඩ්… Read More

Gossips

ගාල්ල ක්‍රීකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමට ඉඩ දෙන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

ගාල්ල ක්‍රීකට් ක්‍රීඩාංගනය කිසිසේත් ඉවත් කිරීමට කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාාරියවසම් පවසනවා. ඔහු මේ කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකින් පසු මාධ්‍යවේදින්… Read More

Gossips

පොහොර ගොවීන්ට මුදල් ප්‍රතිපාදන

කාබනික පොහොර වගාවේ යෙදෙන ගොවීන් සදහා පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. වස විසෙන් තොර කාබනික පොහොර වගාව රට තුල ව්‍යාප්ත කිරීම මෙහි… Read More

Gossips

සමනලවත්තේ අතුරුදන් දරුවා සොයා හතරවන දිනටත් මෙහෙයුම්

දින 4ක් තිස්සේ අතුරුදන්ව සිටින බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දරුවා සෙවීමේ කටයුතු අද දිනයේ යළි ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය සිකුරාදා සිට සිදුකරන මෙහෙයුම් සඳහා ඊයේ දිනයේදී යුද… Read More

Gossips

ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් අභියස

සංචාරක දකුණු අප්‍රිකානු පිළ සමඟ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි. ඊයේ (22) දිනය නිමාවට පත්වනවිට දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු 05 ක් දැවී ලකුණු 139 ක් රැස් කරගෙන සිටියා…. Read More

Gossips

ගොඩබිම සහ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව, බස්නාහිර සහ… Read More

Gossips

වසර 60 කට පසු මැලේරියා ඖෂධයකට ඇමරිකාවේ අනුමැතිය

මැලේරියා මර්දනය සඳහා යොදාගනු ලබන ප්‍රතිජීවක පෙති වර්ගයකට ඇමරිකානු රජයේ අනුමැතිය හිමිව තිබෙනවා. මැලේරියා මර්දනය සඳහා වූ ඖෂධයකට මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ වසර 60 කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා… Read More

Gossips

සුසාන භූමියක තනිකර ගිය කාන්තාවක් පොලිසිය භාරයට (ඡායාරූප)

වයස අවුරුදු 70ක් පමණ වන කාන්තාවක් කිසියම් අයෙකු විසින් මාදම්පේ – පනිරෙන්දාව පොදු සුසාන භූමියට ගෙනවිත් දමා සිටියදී ප්‍රදේශවාසීන් විසින් මාදම්පේ පොලීසියට බාරදීමට කටයුතුකර තිබෙනවා. ඊයේ (22) දහවල්… Read More

Gossips

ගම්පෙරළිය වැඩසටහනේ රජයේ අරමුණ හිටපු ආරක්ෂක ලේකම් හෙළිකරයි

ගමේ ඉතිරිව ඇති අපේකම සහ සංස්කෘතිය උදළු තලයෙන් ගසා විනාශ කිරීම රජයේ ගම්පෙරළිය වැඩසටහනේ අරමුණ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක්… Read More