Gossips ධනුෂ්ක ගුණතිලකගේ තරඟ තහනම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයෙන් විශේෂ නිවේදනයක් ධනුෂ්ක ගුණතිලකගේ තරඟ තහනම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයෙන් විශේෂ නිවේදනයක් ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10වන විට නවාතැනට නොපැමිණීමද ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර… Read More
Gossips ඇසළ පුන් පොහෝ දිනයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් මේ මස 27 වනදාට යෙදෙන ඇසළ පුන් පොහෝදින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකය… Read More
Gossips හෙරොයින් පැකට් 332 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 දක්වා රිමාන්ඩ් හෙරොයින් පැකට් 332 ක් සමග හපුතලේ විහාරගල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා මේ මස 26 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිිරිමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා නිියෝග කළා. ඊයේ අත්අඩංගුවට ගත්… Read More
Gossips කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට මොණරාගල, මැදගම, නන්නපුරාව ප්‍රදේශයේ දී වයස අවුරුදු 60ක කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනය සිදුකළ තැනැත්තෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු එම ප්‍රදේශයේම… Read More
Gossips මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කෙරේ මොරගහකන්ද ජලාශය, කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. මෙරට අනන්‍ය වූ නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්…. Read More
Gossips උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමෙන් ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක… Read More
Gossips වරකාපොළ නගරය අවහිර වෙයි විරෝධතාවයක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය, වරකාපොල නගරයෙන් අවහිර වී තිබෙනවා. Read More
Gossips පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ වර්ෂ පූර්ණයට මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් එක්වෙයි යාපනය හිටපු මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන්ගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ වර්ෂ පූර්ණ ගුණ සැමරීම ඊයේ 22 වැනිදා… Read More
Gossips කළු ගඟ ජලාශයට ජලය පිරවීම අද මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරුණ කළු ගඟ ජලාශයට ජලය පිරවීමේ කටයුතු ආරම්භ කිරීම සහ මොරගහකන්ද කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips ගුරුවරුන්ගෙන් රතු එළියක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව පවසා දේශපාලන හිතවත්කම් මත ලබාදීමට නියමිත පත්වීම් 1018 ක් අවලංගු නොකළහොත් ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග රාජකාරි කටයුතුවලින් ඉවත්වන බව… Read More