Gossips වීසා නොමැතිව එක්සත් අරාබි එමීර් හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක් වීසා නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් අගෝස්තු 1 වන දා සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව වීසා නීති උල්ලංගණය කරමින් රැදී සිටින පුද්ගලයින් දඩ මුදල්… Read More
Gossips බුලත්සිංහල කොල්ලයට ඇල්ලූ දෙදෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර බුලත්සිංහල – හොරණ පාර – පහළ නාරගල ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය… Read More
Gossips බීමත්ව සැකකරුවෙකුට පහර දුන් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් 3 දෙනා රිමාන්ඩ් බීමත්ව සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් තුන්දෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, මොවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්… Read More
Gossips බදුල්ල – විල්පොල ඉඩමක තිබී ජීව අත්බෝ්ම්බ 3 ක් හමුවෙයි බදුල්ල – විල්පොල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ 3 ක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව අදාළ ස්ථානයට අද උදෑසන පැමිණි පොලිස් නිලධාරින් විසින් එම අත්බෝම්බ 3 සොයාගත් බවයි බදුල්ල පොලීසිය… Read More
Gossips නව ග්‍රහලෝක ගවේෂකයා වැඩ අරඹයි අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි නව ග්‍රහලෝක ගවේෂණය සඳහා ඇමරිකානු නාසා ආයතනය උඩු ගුවනට යැවූ ටෙස් ගවේෂණ යානය දැන් නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. පසුගිය ජූලි 25 වනදා එලෙස විද්‍යාත්මක නිරීක්ෂණ… Read More
Gossips ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අලූත් සාමාජිකයෙක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ඒ – 321 වර්ගයේ නවතම ගුවන් යානයක් එක් කර තිබෙනවා. අද පෙරවරුවේ එම ගුවන් යානය ජර්මනියේ සිට මෙරටට පැමිණි බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති… Read More
Gossips බුලත්සිංහල කොල්ලය ගැන සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ බුලත්සිංහල – හොරණ පාර – පහළ නාරගල ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බුලත්සිංහල පොලීසියේ ප්‍රකාශකයෙකු… Read More
Gossips මන්ත්‍රී අරුන්දිකගේ නිවසට බීමතින් ඇතුලූවූ ඇමති රාධක්‍රිෂ්ණන්ගේ රියදුරු අත්අඩංගුවට මාදිවෙල මන්ත්‍රිී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට අද අලූයම බීමත්ව ඇතුලූවූ රාජ්‍ය අමාත්‍ය වී. රධක්‍රිෂ්ණන්ගේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන… Read More
Gossips උද්ඝෝෂණයක් නිසා කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගය කෝරළඉමෙන් අවහිර වෙයි කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කෝරළේඉම මංසන්ධිය අවහිර කරමින් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරතවනවා. ඒ, අදාළ මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින්. අප වාර්තාකරු සඳහන් කළේ උද්ඝෝෂනය හේතුවෙන් කොළඹ – හොරණ… Read More
Gossips විභාග ශාලා අවට දුරකථන සංඥා අක්‍රිය කිරීමට සැළසුම් විභාග ශාලා සහ අවට පරිශ්‍රය තුළ ජංගම දුරකථන ඇතුලූ සන්නිවේදන ඉලෙක්ට්‍රොනික උපාංග අක්‍රිය කිරීමේ ක්‍රමවේදයක් මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට විභාග දෙපාර්තමේන්තුව… Read More