Gossips මුදලට තරඟ පාවාදුන් බවට, අර්ජුණට සහ අරවින්දට තිලංගගෙන් චෝදනා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් මුල්වරට චෝදනා එල්ල වූයේ අර්ජුණ රණතුංගට සහ අරවින්ද ද සිල්වාට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල පවසනවා. ඔහු මේ බව… Read More
Gossips ගාමිණී මුලින්ම දුමින්දගේ හිසට වෙඩි තැබීමත් සමග බහින්බස්වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා – ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ගාමිණී මුලින්ම දුමින්දගේ හිසට වෙඩි තැබීමත් සමග බහින්බස්වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා – ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න භාරතගේ ආරක්ෂක ගාමිණී නැමැත්තා හිසටම තැබූ වෙඩි පහරවල් 2න් දුමින්ද සිල්වා… Read More
Gossips පළාත් සභා මැතිවරණය මේ වසරේ අග – ඇමති අමරවීර පළාත් සභා මැතිවරණය මේ වසරේ අග හෝ ලබන වසරේ මුල් මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්ත ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More
Gossips පෙර වැරදි නොකරන බව බැසිල් කියයි වත්මන් රජය නීති පොතට ඇතුළත් කරනු ලබන නීතිවිරෝධී පනත්වලින් ප්‍රයෝජනයක් ගැනීමට පොදුජන පෙරමුණ පිහිටුවන ආණ්ඩුවක් කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නාත්තණ්ඩිය… Read More
Gossips අරුන්දිකගේ නිවසට පැන්න ඇමති රියදුරු රිමාන්ඩ් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට බීමත්ව ඇතුළුවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය වී. රධක්‍රිෂ්ණන්ගේ රියදුරා ලබන මස… Read More
Gossips ජනපති මඩු දේවස්ථානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ආශිර්වාද ලබා ගත්තා. මන්නාරම රදගුරු එමානුවෙල් පර්ඩිනෑන්ඩු සහ පරිපාලන පියතුමා වන එම්ලියානුන්පිල්ලෙයි පියතුමන්ලා විසින් ජනාධිපතිවරයා… Read More
Gossips නැගෙනහිරට ගුවන් සේවාවක් – අගමැති සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නැගෙනහිර පළාතේ ගුවන් සේවාවක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්මුනෙයිපත්තු ප්‍රාදේශීය… Read More
Gossips ඉම්රාන් ඛාන් පාකිස්තාන නිදහස් දිනට පෙර වගකීම් භාර ගනී අගෝස්තු මස 14 වන දාට යෙදෙන පාකිස්තාන නිදහස් දිනයට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉම්රාන් ඛාන් දිවුරුම් දීමට නියමිත බව ඔහුගේ තෙහෙරීක් – ඉ – ඉන්සාෆ් පක්ෂය පවසනවා. කෙසේ වෙතත්, මෙතෙක් ඔවුන් ආණ්ඩුවක්… Read More
Gossips රතු ග්‍රහයා අනිද්දා පෘථිවියට ළං වෙයි වසර 15කට පසු අඟහරු ග්‍රහයා පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කිරීම අනිද්දා සිදුවනවා. රාත්‍රී 7 සිට 10 දක්වා කාලය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී මෙය දුරේක්ෂයක් මගින් නැරඹීමට ජනතාවට අවස්ථාව… Read More
Gossips දකුණු අප්‍රිකාවට ජය ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ කඩුලු පහක ජයක් හිමි කරගනිමින්. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 34යි… Read More