Gossips දිවයින පුරා කම්කරු නිලධාරීන් වර්ජනයේ තම නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය ඊයේ (30) රාත්‍රියේ සිට සියළුම කම්කරු විනිශ්චය සභාවල කටයුතුවලින් ඉවත්ව්මේ… Read More
Gossips ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක් බියගම නිදහස් වෙළඳ කලාපයට ජලය බෙදා හරින නළ මාර්ගයේ අත්වැඩියාවක් හේතුවෙන් බියගම – උතුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද (31) පෙරවරු… Read More
Gossips දිස්ත්‍රික්ක 8කට තද සුළං හම්බන්තොට, මොණරාගල, අම්පාර, මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර, පුත්තගම සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම සුළං පැයට කිලෝමීටර් 40ත්… Read More
Gossips පාසල් සිසුවෙකු මත්පෙති සමඟ අත්අඩංගුවට මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකු ට්‍රැමඩෝල් මත්පෙති තොගයක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර සිසුවා කොළඹ සිට මත්පෙති මාතලේට රැගෙන විත් පාසල් සිසුන් අතර බෙදා හැර ඇති… Read More
Gossips මරික්කාර්ගේ අවනීතියට එරෙහිව කොටිකාවත්ත ජනතාව පාරට එයි වැල්ලම්පිටිය – කොටිකාවත්ත ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (30) විරෝධතාවක නිරත වූවා. ඒ කොළොන්නාව බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලපෑම් මත අත්තනෝමතික ලෙස ස්ථානමාරු… Read More
Gossips රජයේ කොමිස් මුදල් ගැන ජවිපෙන් හෙළිදරව්වක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පසුගිය දා අලුතින් එක් කරන ලද ඒ – 321 වර්ගයේ නවතම ගුවන් යානය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ චෝදනා කළා…. Read More
Gossips වසර 15කට පසු අඟහරු අද පෘථිවියට ළං වෙයි මේ දිනවල අහසේ රත් පැහැයෙන් දිදුලන රතු ග්‍රහයා හෙවත් අඟහරු වසර 15කට පසු අද (31) පෘථිවියට සමීපතම ස්ථානයක පිහිටන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 15 වන කාර් රථය මාවතගමට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
Gossips සරසවි සිසුන්ගේ විරෝධතාවලට ලක්ෂ 21ක වියදමක් – උසස් අධ්‍යාපන ඇමති හෙළිදරව් කරයි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගිය දිනවල කොළඹ දී සිදුකළ විරෝධතා සඳහා රුපියල් ලක්ෂ 21ක් වියදම් කර ඇති බවට හෙළි වී ඇතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ… Read More
Gossips අඩි 100 උණුසුම් වේ – අට්ටාලය පොලීසියට තමන්ට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ග අවහිර කරමින් ප්‍රදේශවාසීන් ඉදිකළ අට්ටාලය පොලීසිය විසින් ඉවත් කිරීමත් සමඟ අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අප… Read More