Gossips ගේල්ගේ ලෝක වාර්තාවට තේරීම් කමිටුව හරස් වෙයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට බරහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස්ගේල්ට මේ වන විට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ තවත් එක් හයේ පහරක් එල්ල කරමින්… Read More
Gossips වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව ඉහළට, වර්ජනයේ වෙනසක් නැහැ – රජයේ වෛද්‍යවරු කියයි වෛද්‍යවරුන්ට ලබාදෙන බාධක සහ පැමිණීමේ ප්‍රවාහන දීමනාව හෙවත් ඩැට් දීමනාව ඉහළ දැමීම සඳහා මහා භාණ්ඩගාරයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය වෛද්‍යවරයෙකුට මෙම දීමනාව රුපියල් 15,000කින් සහ විශේෂඥ… Read More
Gossips ට්‍රම්ප් ඉරාන ජනපති හමුවීමට සැරසේ කොන්දේසි විරහිතව ඉරාන ජනාධිපති හසන් රවුහානි හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින්. ඉරානයට සම්බාධක පනවන බවට ඇමරිකානු… Read More
Gossips සංචාරක දර්ශකයේ මුල් රටවල් 5ට ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව, ලෝකයේ සංචාරක කර්මාන්තය සීග්‍රයෙන්ම වර්ධනය වන රටවල් 05 අතරට ඇතුළත් කර තිබෙනවා. ‘ග්ලෝබල් ඩේටා’ සංචාරක දර්ශකය මගින් එම ලැයිස්තුගත කිරීම සිදුකර ඇත්තේ 2017 වසරේ සිට 2021 දක්වා කාලය සැලකිල්ලට… Read More
Gossips මුහුණු පොත නිසා ආදර කන්ද ගිනි ගනී රත්නපුර – නියදගල කන්ද හෙවත් ආදර කන්ද ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (30) හටගත් මෙම ගින්න මේ වන විට නිවා දමා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ගින්නෙන්… Read More
Gossips උතුරේ සංවර්ධනය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් උතුරු – නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩ කටයුතු කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පළමුවරට ඊයේ (30) රැස්වුණා. ජනාධිපති කාර්යාලයේ… Read More
Gossips අඩි 100යේ සත්‍යග්‍රහය තවමත් වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් අඩි 100යේ මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූවන් තවදුරටත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වනවා. ඔවුන් ඊයේ (30) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට… Read More
Gossips නිවසේ ආර්ථිකය මෙන්ම සංචාරක ආර්ථිකයත් ශත්මත් කිරීම අරමුණයි – අගමැති නිවසේ ආර්ථිකය ශක්තිමත් කරන අතරතුර රටේ සංචාරක ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ සේවාව ආරම්භ කිරීමේ උත්සවයට ගාලුමුවදොරදී… Read More
Gossips ගාලු ක්‍රීඩාංගණය ගැන ඇමති වජිර හිරු ටී.වී. සලකුණට එක්වෙමින් කියූ දේ ආන්දෝලනයට තුඩු දී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකළ යුතු බවට තමන් ද පිළිගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හිරු ටී.වී. ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඊයේ (30)… Read More
Gossips උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. මධ්‍යස්ථාන 2268කදී මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා සිට සැප්තැම්බර් මස 01 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. Read More