Gossips ප්‍රවීණ රංගන ශිල්පී ලොයිඩ් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ රංගන ශිල්පී ලොයිඩ් ගුණවර්ධන මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ. මියයනවිට ඒ මහතා 55 හැවිරිදි… Read More
Gossips පොළොන්නරුව සංවර්ධන සංග්‍රාමයේ ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘතින් 180 ක් ජනතා අයිතියට පත් කිරීම හෙට සිට දින තුනක් තුළදී සිදුකිරීමට නියමිතයි…. Read More
Gossips මිරිස් කුඩු ගසා මාතලේ රන් මාල කැඩූ කල්ලිය පොලීසියට කොටුවෙයි කලක සිට මාතලේ දිස්ත්‍රික්කය තුළ රන් මාල කොල්ලකෑමේ නිරතවූ පුද්ගලයින් තුන්දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මිරිස්කුඩු ගසා රන් මාල කොල්ලකෑමේ නිරතවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන්… Read More
Gossips ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානයක් මත්තලට (ඡායාරූප) ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානයක් වන ඇන්ටනෝව් ADB 2540 ගුවන්යානයක් අද මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා. ඉන්දුනීසියාවේ සිට මස්කට බලා ගමන් කිරීමට පැමිණි මෙම යානය අද පස්වරු 1.40 ට පමණ මත්තලට ගොඩබැස්වූ… Read More
Gossips ප්‍රදේශ කිහිපයකට වැසි බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර්… Read More
Gossips මාතර – නාඳුගල ප්‍රදේශයේ විරෝධතාවක් (ඡායාරූප) මාතර සිට අත්තුඩාව හරහා මාලිම්බඩ දක්වා දිවෙන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. මාතර – තිහගොඩ ප්‍රධාන මාර්ගය, නාදුගල මංසන්ධියෙන් සම්පූර්ණයෙන්ම… Read More
Gossips දින 5කට පසු උඩුවේ හිමිට, විදෙස්ගතවීමට අවසර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න අද අවසර ලබා දුන්නා. ඒ උන්වහන්සේගේ නීතිඥයන් අධිකරණයෙන් කරණු ලැබූ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව අද සිට සැප්තැම්බර්… Read More
Gossips අරවින්ද සහ අර්ජුන මුදලට තරඟ පාවාදුන් බවට තිලංග කල චෝදනාවේ ඇත්ත එලියට 1994 වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවරදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරඟය එවකට නායක අර්ජුන රණතුංග සහ උප නායක අරවින්ද ද සිල්වා මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල… Read More
Gossips පළමු වරට සුසිල්, එස්.බී. සහ ජෝන්, අද, ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (31) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට 16 කණ්ඩායම නියෝජනය කරමින් පළමුවරට මන්ත්‍රී කණ්ඩායමක් සහභාගි වනවා. පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශය විමර්ශනයට අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් එල්.ටී.ටී.ඊ ය යලි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අධ්‍යයනය කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු පත් කර ඇති බව නීතිපති… Read More