Gossips මැදිරිගිරියේ අක්කර 8000 ක් පුරුක් පණු රෝගයට ගොදුරුවේ කවුඩුල්ල ජලාශයෙන් පෝෂණය වන මැදිරිගිරියේ කුඹුරු අක්කර 13,000 න් අක්කර 8,000ක් පුරුක් පණු රෝගය හේතුවෙන් විනාශ වී ඇතැයි ගොවීන් පවසනවා. ගොවීන් කියා සිටියේ මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට මුහුණදී ඇති… Read More
Gossips ගාලු මුවදොර වටරවුම ආසන්නයේදී මෝටර් රථයක් ගිනිගනී (ඡායාරූප) ගාලු මුවදොර වටරවුම ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අද රාත්‍රී 7.10 ට පමණ ගිනි ගැනීම සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කටුනායක ගුවන්තොටුපල වෙත යමින් සිටි පිරිසක්… Read More
Gossips මහින්ද අගමැති කිරීමට අගෝස්තු 2 වැදගත් – වාසුදේව නානායක්කාර ආණ්ඩුවට එරෙහිව අගෝස්තු 2 වැනිදා කොළඹදී පැවැත්වෙන විරෝධතාවයේ සාර්ථකත්වය මත මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සදහා පසුතලය සැකසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා…. Read More
Gossips අතුරලියේ රතන හිමියන් ගැන ගැටලුවක් වස විසෙන් තොර ගොවිතැනක් ව්‍යාපෘතිය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය වසර තුන හමාර තුළ වියදම් කළ මුදල් හා පරිහරණය කළ රථවාහන පිළිබඳ ගැටලුවක් ඇතැයි නිදහස් තරුණ වෘත්තියවේදීන්ගේ සංසදය පවසනවා…. Read More
Gossips විදේශ මුදල් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට නීති විරෝධීව අමරිකානු ඩොලර් තොගයක් නීති විරෝධීව මස්කට් බලා රැගෙන යාමට උත්සාහ කළ ඕමාන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා රැගෙන යාමට උත්සාහ කළ මුදල්වල… Read More
Gossips රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට මිස වෙනත් සේවකයන්ට වැටුප් ගෙවීම තහනම් කෙරේ රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිභාහිරව සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම තහනම් කෙරෙන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින්… Read More
Gossips ඉන්දියාවේ නිවසකින් එකම පවුලක හත්දෙනෙකුගේ සිරුරු සොයාගැනේ කුලී නිවසක රැඳී සිටි එකම පවුලේ මව, පියා, ළමයින් ඇතුලූ හත්දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ – ජාර්කාන්ද් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ඉන් ළමයින් දෙදෙනෙකුගේ සිරුරු විදුලි පංකාවක එල්ලී තිබී ඇති අතර, අනෙක්… Read More
Gossips ඇප ලැබුණු නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු යළි රිමාන්ඩ් 2008 සහ 2009 වසරවලදී කොළඹ ස්ථාන කිහිපයකදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඊයේ ඇප පිට නිදහස් කෙරුණු නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා අද… Read More
Gossips ජලය සොයා පැමිණෙන වන සතුන් ඝාතනය කිරීමේ ජාවාරමක් (ඡායාරූප) හම්බන්තොට ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික තත්වය ප්‍රයෝජනයට ගනිමින් ජලය සොයා පැමිණෙන වන සතුන්ට වස මිශ්‍ර ජලය බීමට සලස්වා දඩයම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරුවන් පවසනවා. ප්‍රදේශවාසීන්… Read More
Gossips මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික රගර් ක්‍රීඩකයන්ට හෙරොයින් අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික රගර් ක්‍රීඩකයන් දෙදෙනාට හෙරොයින් මත්ද්‍රවය අලෙවි කළ පුද්ගලයා වැල්ලවත්තේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව… Read More