Gossips කෝපායි බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක යාපනය – කෝපායි බල ප්‍රදේශයේ සියලූම ග්‍රාම නිලධාරිවරුන් අද උදෑසන සිට ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ ආවා කල්ලියේ ක්‍රියාකාරකම්වලට විරෝධය දක්වමින්…. Read More
Gossips බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක්ද අද දිනයේදී පවත්වා ඇති බවටයි වාර්තාවන්නේ. එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්… Read More
Gossips බෞද්ධ කටයුතු කොමසාරිස් ඉල්ලා අස්වෙයි බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවිලගෙදර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත… Read More
Gossips පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් දිවයිනට – (ඡායාරූප) සිව් දින නිළ සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ප්‍රැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අද (01) දහවල් ශ්‍රී ලංකාවට දිවයිනට පැමිණියා. ඇය සමඟ සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණි බවයි හිරු ගුවන්තොටුපල… Read More
Gossips එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි මෝටර් රථවල මිල ඉහලට එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000 ට නොවැඩි හයිබ්‍රිඩ් මෝටර් රථ රුපියල් 400000 කින් හා සාමාන්‍ය මෝටර් රථවල තීරුබදු… Read More
Gossips පාපුවරුවකින් ඇද වැටී තරුණයෙකු මරුට වලස්මුල්ල – හක්මන මාර්ගයේ මුදුන මංසන්ධිය ප්‍රදේශයේදී බස් රථයක පා පුවරුවෙන් වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (31) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි හක්මන ප්‍රදේශයේ තරුණයෙක්. මාතර… Read More
Gossips ඇෆ්ගනිස්ථානයේ මරාගෙන ප්‍රහාරයකින් 15 දෙනෙකු මරුට ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ ත්‍රස්තවාදීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරවලින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඇෆ්ගන් ආරක්ෂක හමුදාව… Read More
Gossips ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති අභියෝගයක් ගැන පුහුණුකරුගෙන් හෙළිදරව්වක් දකුණු අප්‍රිකාව සමඟ අද පැවැත්වෙන දිවා රාත්‍රි දෙවන එක්දින තරඟයේ පළමු පන්දුවාර 10 ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් බව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා. ඔහු කියා සිටියේ දකුණු අප්‍රිකානු වේග… Read More
Gossips හැමෝම ගන්න හිටපු ඇල්ටෝ, වැගන්ආර්වල ඉහලගිය අලුත්ම මිල මෙන්න හැමෝම ගන්න හිටපු ඇල්ටෝ, වැගන්ආර්වල ඉහලගිය අලුත්ම මිල මෙන්න ඇල්ටෝ, වැගන්ආර් මිල රුපියල් තුන්ලක්ෂ 75,000 කින් ඉහළට එන්ජින් ධාරිතාව දහසකට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බදු ඉහළ නැංවීමත්… Read More
Gossips අවුරුදු 13 දරුවාගේ ජීවිතයට මරු කැඳවු තොණ්ඩුව මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක සිය නිවස ඉදිරිපිට පේර ගසක ගැට ගැසූ රෙදි පටියකින් සෑදූ… Read More