Gossips ඇල්ටෝ, වැගන්ආර් මිල රුපියල් තුන්ලක්ෂ 75,000 කින් ඉහළට එන්ජින් ධාරිතාව දහසකට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බදු ඉහළ නැංවීමත් සමඟ ඇල්ටෝ, වැගන්ආර්, නිසාන් ඩේස්, වැනි කුඩා වාහන වර්ගවල මිල රුපියල් තුන්ලක්ෂ 75,000 කින් පමණ ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්… Read More
Gossips විග්නේෂ්වරන් තවත් තීන්දුවක් ගැනීමට සැරසෙයි උතුරු පළාත් සභාවේ මීළග මහඇමති ධුර අපේක්ෂකත්වයට ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා නම් කිරීමට පක්ෂය පියවර ගන්නේ නම් තමන් තීන්දුවක් ගන්නා බව උතුරු පළාත්… Read More
Gossips අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී මත්කුඩු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ රැඳවියෙකුට මත්කුඩු ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු කෙසෙල්වත්ත දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු සන්තකයේ තිබී හෙරොයින්… Read More
Gossips ගල්ගමුව ඩිපෝ සේවකයින් වර්ජනයක පෞද්ගලික බස් රථයකට පහරදුන් ගල්ගමුව ශ්‍රී ලංගම ඩිපෝ අධිකාරීවරයා ඇතුළු තවත් සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ගල්ගමුව ඩිපෝ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ… Read More
Gossips බස්නාහිර මන්ත්‍රීගේ රථයේ ගැටුණු තරුණයන් දෙදෙනාට බරපතලයි පානදුර – මහබෙල්ලන ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ පැදවූ මෝටර් රථයේ යතුරුපැදියක ගැටී තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්… Read More
Gossips ප්‍රභාකරන් මියගිය ද ත්‍රස්ත ජාලය ක්‍රියාත්මකයි – මුසා හසන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මියගිය ද ඔහුගේ ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මකව පවතින බවට තමන් සැක පළ කරන බව මලයාසියානු හිටපු පොලිස්පති මුසා හසන් පවසනවා. එරට පුවත්පතකට සම්මුඛ… Read More
Gossips තීරණයක් ගන්න අස්ගිරි කාරක සංඝ සභාව රැස්වේ භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අස්ගිරි කාරක සංඝ සභාව ලබන සතියේ රැස්වනවා. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මල්වතු අස්ගිරි… Read More
Gossips කොග්ගලට ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ප්‍රේක්ෂකයින් 25,000කට වැඩි පිරිසකට තරග නැරඹිය හැකි තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් කොග්ගල ප්‍රදේශයේ ඉදි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ ඉදිකළ නව හෝටලයක්… Read More
Gossips ඇමති ෆොන්සේකා ලඟින් සිටි ‘‘පාතාලයේ පොලිස්’’ අත්අඩංගුවට ඇමති සරත් ෆොන්සේකා සමග සිටින බවට පසුගියදා චෝදනා එල්ල වූ අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිනුවන්ගොඩ -… Read More
Gossips ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට සිතාසි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එළඹෙන 24 වනදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද සිතාසි නිකුත් කර තිබෙනවා. ලිට්‍රෝ… Read More