Gossips ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ප්‍රසිද්ධ කිරීම තහනම් අද පැවැත්වුණු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණපත්‍ර ළඟතබාගැනීම, විකිණීම, මුද්‍රණය කිරීම හෝ අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සිදුකළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව විභාග… Read More
Gossips මත්තල ගැන අවසන් තීන්දුව ඉන්දියාවේ ප්‍රතිචාරයෙන් පසු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පවරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය සමාගමේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බව ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ පවසනවා. මත්තල ගුවන් තොටුපලට අදාළව… Read More
Gossips ඉන්දු – ශ්‍රී ලංකා පරස්පර අදහස් ගැන විමල් සැකයෙන් මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් ඉන්දීය දේශපාලනඥයන් සහ මෙරට දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ එකිනෙකට පරස්පර බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා… Read More
Gossips ‘‘ආවා’’ තවත් 10 ක් අත්අඩංගුවට ‘‘ආවා’’ කල්ලියේ තවත් සාමාජිකයින් 10 දෙනෙකු මානිපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් බුද්ධි අංශවලට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි. ඊයේ රාත්‍රියේ මානිපායි ප්‍රදේශයේ ස්ථාන… Read More
Gossips මිනිස් ජාවාරම මැඩලීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් මිනිස් ජාවාරමේ නිරත පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ආගමන විගමන පාලක නිහාල් රණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා… Read More
Gossips විදේශ සංචිත ඉහළ නැංවීමට මහ බැංකුව අපේක්ෂාවෙන් මේ වසර අවසන් වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 9 ක විදේශ සංචිතයක් පවත්වාගැනීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසනවා. මීට පෙර සැළසුම් කර තිබුණේ එලෙස ඩොලර් බිලියන 10 ක සංචිතයක් එක් රැස් කිරීමටයි. මේ වසර මුලදී… Read More
Gossips දකුණු අප්‍රිකාව ලකුණු 206 යි සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දෙන… Read More
Gossips වාද්දුවේ වෙරළ හෝටලයක සාදයකදී හදිසියේ රෝගී වූ දෙදෙනෙකු මරුට වාද්දුව වෙරළ හෝටලයක ඊයේ පැවති සාදයක් අතරතුර හදිසියේ රෝගී වූ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාදය අතරතුරදී රෝගී වූ පුද්ගලයින් 04 දෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන්… Read More
Gossips ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් කිම් ජොං අන් ට ලිපියක් උතුරු කොරියානු නායක කිම් ජොං අන් වෙත යොමුකළ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිතුරු ලිපියක්, උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා වෙත සිංගප්පුරුවේදී භාරදී තිබෙනවා. සිංගප්පූරුවේ පැවැත්වෙන… Read More
Gossips කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කරයි සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්… Read More