Gossips මොණරාගල තවත් ගුරුවරයෙකු අපයෝජන සිද්ධියකට අත්අඩංගුවට මොණරාගල – බිබිල – පිටකුඹුර ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බිබිල ප්‍රදේශයේ පාසලක සිසුවියක් වසර දෙකක් පුරා ගුරුවරයා… Read More
Gossips තීරණාත්මක තරඟය ජයගන්න ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක් සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර… Read More
Gossips අවුරුදු තුනක දරුවෙකු අමුණකට වැටී මියයයි මාතලේ – ඔලගන්වත්ත ප්‍රදේශයේදී අමුණකට වැටීම හේතුවෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අකුරන්බඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3 ක කුඩා පිරිමි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සිය… Read More
Gossips ස්විට්සර්ලන්ත – ඇල්ප්ස් කඳුවැටියේ ගුවන් යානා දෙකක් ගැටී 23 ක් ජීවිතක්ෂයට ස්විට්සර්ලන්තයේ කුඩා ගුවන් යානා දෙකක් පැයක කාලයක් ඇතුළත ඇල්ප්ස් කඳුකරයේ ගැටී වනාන්තරයට කඩාවැටී ඇති අතර, ඒවායේ සිටි 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුල් අනතුරෙන් එකම පවුලේ හතරදෙනෙකු මියගොස්… Read More
Gossips යාල වනෝද්‍යානයේ කකුළුවන් ඇල්ලූ 06කට 35,000 බැගින් දඩ යාල වනෝද්‍යානයේ බුතව කලපුවේ සිටි කකුළුවන් කිලෝ 400කට අධික ප්‍රමාණයක් ඇල්ලූ පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඊයේ (04) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු… Read More
Gossips පොලිස් කොමිසමෙන් කමිටු 7ක් ජනතාව මුහුණ දෙන මූලික ගැටළුවලට මුහුණදීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජාතික පොලිස් කොමිසම යටතේ කමිටු 7ක් පත් කර තිබෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය, මාර්ග නීති, සංවිධානාත්මක… Read More
Gossips ඝාතනයකින් කෙළවර වූ දුරදිග ගිය බහින් බස් වීම පුත්තලම, නාගවල්ලුව, පලාවි ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (04) පෙරවරුවේ පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක්… Read More
Gossips පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් හුංගමින් අල්ලයි මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ හුංගම නගරයේ පෞද්ගලික ගබඩාවකට අම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්… Read More
Gossips පොලීසියේ ලොකු පුටු 20 කට හදිසි මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරින් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති මෙම ස්ථාන මාරුවීම්වලට නියෝජ්‍ය පොලිස්පතිවරුන්… Read More
Gossips මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට මිනුවන්ගොඩ – යටියන හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මියගිය පුද්ගලයා ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන්… Read More