Gossips

ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්

1949 මූල්‍ය නීති පනත සංශෝධනය කිරීමේ උත්සාහයක රජය නිරත වන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළකළා. සිංගප්පූරු… Read More

Gossips

ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයෙන් චෝදනාවක්

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් පෞද්ගලික දේපල සම්බන්ධයෙන් මහබැංකුව මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ තැන්පත්කරුවන්… Read More

Gossips

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල අද පස්වරුවේ සිසු අයිතියට පත් කෙරුණා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින්. නැගෙනහිර විශ්වවිද්‍යාලය වෙත ගිය ජනාධිපති මෛත්‍රිපාල… Read More

Gossips

පොදුජන පෙරමුන ගැන දයාසිරිගේ චෝදනාවට රෝහිත අබේගුණවර්ධනගෙන් පිළිතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ පොදුජන පෙරමුන සම්බන්ධයෙන් නැගූ චෝදනාවට පිළිතුරු ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා…. Read More

Gossips

මැති ඇමති වැටුප් වැඩිකිරිම ගැන විවිධ අදහස්

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් අද අදහස් පළකළා. Read More

Gossips

වැරදි තොරතුරු දෙන පුද්ගලයින්ට දැඩි නෛතික ක්‍රියාමාර්ග

වැරදි තොරතුරු සපයන ඇතැම් මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ… Read More

Gossips

වව්නියාවේ ඉඩමකින් T56 උණ්ඩ තොගයක් හමුවෙයි

වව්නියාව කොක්එළිය ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ 1720 ක් සොයාගෙන තිබෙනවා. කොක්එළිය මුනාමඩුව ප්‍රදේශයේ අතහැර දැමු ඉඩමක් වගා කටයුතු සඳහා පවිත්‍ර කරමින් සිටියදී ඉඩම් හිමියාට පතුරම් තොගය හමුවී ඇතැයි සඳහන්…. Read More

Gossips

උසස් පෙළ දැරියක් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරුන් යළි රිමාන්ඩ්

මොණරාගල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ දැරියක් අපයෝජනය කර එම දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින පෞද්ගලික උපකාරක පති ගුරුවරුන් දෙදෙනා ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

පැහැරගත් බව පැවසූ මාතර සිසුවා පැහැරගෙන නැති බව හෙළිවෙයි

තමන් කිසියම් පිරිසක් පැහැරගෙන ගිය බවට පාසල් සිසුවෙකු පොලිසියට සිදුකළ පැමිණිල්ලක් ව්‍යාජ පැමිණිල්ලක් බවට අද (07) එම සිසුවා විසින්ම පිළිගෙන තිබෙනවා. මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන… Read More

Gossips

කඩවත වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට

කඩවත – ගෝනහේන මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ කාන්තාව ජීිවිතක්ෂයට පත්ව තිබෙනවා. 34 හැවිරිදි ඇය කඩවත – රන්මුතුගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්…. Read More