Gossips වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන් සිව්දෙනෙකු පලා යයි මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් තිබු නඩු කටයුතු වෙනුවෙන් වවුනියාව බන්ධනාගාරයේ සිට රැගෙන ගිය බන්ධනාගාර රැඳවියන් සිව්දෙනෙකු ඊයේ (07) පලා ගොස් ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසනවා. මුලතිව්… Read More
Gossips තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ යක්කලමුල්ල ඉහළ වල්පල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. අද සවස 2.40 ට පමණ තියුණු ආයුධයෙන් පහරදීමෙන් බරපතල තුවාල ලැබු මෙම තරුණයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර… Read More
Gossips බිලියන විස්ස ඉක්මවූ පරිපූරකයක් පාර්ලිමේන්තුවට රුපියල් බිලියන 27 කට වැඩි පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි වැඩිම මුදලක් වන රුපියල් බිලියන 09 කට වැඩි මුදලක් වෙන්… Read More
Gossips විපක්ෂ නායක ගැන තීන්දුව තවත් කල් යයි විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් නීති උපදෙස්ද ලබාගෙන මේ සතිය තුළ ප්‍රකාශයක් සිදුකරන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන… Read More
Gossips කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි තමිල්නාඩුවේ හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා. චෙන්නායි හි පෞද්ගලික රෝහලක මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබූ ඔහුගේ වයස… Read More
Gossips වාද්දුවේ හෝටල් සාදය පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් – ජා.නි.පෙ සිව් දෙනෙකුට මරු කැඳවමින් වාද්දුවේ හෝටලයක පැවති සාදය සංවිධානය කිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බව ජතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි… Read More
Gossips උණුසුම් තත්වයක් සමඟ පාර්ලිමේන්තුව කල්තබයි කල්තැබීමේ යෝජනාවක් සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් තත්වයක් සමඟ පාර්ලිමේන්තුව හෙට දක්වා කල්තබා තිබෙනවා. Read More
Gossips ඉතිරි විශේෂ මහාධිකරණ දෙක ඉදිරි මාස කිහිපයේ – රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා ඉතිරි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකද ඉදිරි මාස කිහිපය තුල පිහිටුවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති… Read More
Gossips හොරෙන් වීසා නිකුත් කළ පුද්ගලයෙකු මාළඹේදී අත්අඩංගුවට ව්‍යාජ වීසා නිකුත් කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මාලඹේ – තලාහේන ප්‍රදේශයේදී පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේදී ඔහු සතුව තිබී රටවල්… Read More
Gossips වයඹ පළාත් ප්‍රධාන ඇමතිගේ ඡායාරූපයක් ගැනත් සමාජ මාධ්‍යයේ අවධානය වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායකගේ ඡායාරූපයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ලිපියක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංවාදයක් හටගෙන තිබෙනවා. ඒ, මහරගම නගර සභාවේ සභාපතිවරයා… Read More