Gossips

සරසවි විරෝධතාවක් හේතුවෙන් වෝඩ් පෙදෙස අවහිර වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පිහිටි වෝඩ් පෙදෙස මේ වනවිට අවහිර වී තිබෙනවා. ඔවුන් විරෝධතාවයේ නිරතවන්නේ මාස දෙකක කාලයක් සඳහා… Read More

Gossips

හතරවන එක්දින තරගය ආරම්භයට බාධාවක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හතරවන එක්දින තරගය ආරම්භයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ලවී තිබෙනවා. පස්වරු 2.30 තරගය ආරම්භ කිරීමට නියමිතව තිබු අතර වැසි සහිත කාලගුණය හමුවේ කාසියේ… Read More

Gossips

සී.වී. විග්නේෂ්වරන් ඇතුලූ උතුර පළාත් ඇමතිවරුන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් නොකර සිටීමට ලබන මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිට නිදහසට කරුණු දක්වන්නැයි උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ට සහ ආනන්දි ශෂිදරන්, කේ. ශිවනේෂන්… Read More

Gossips

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් හදිසි වර්ජනයක

අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ස්ථානාධිපති, පාලක, රියදුරු… Read More

Gossips

පාර්ලිමේන්තුව කල් තැබේ

විපක්ෂයේ කථිකයින් සහ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සභාවේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර කල්… Read More

Gossips

රංජන්ගේ නඩුව විභාගයට

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ මීට අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ… Read More

Gossips

Update – අධිකරණය හමුවේ වරදකරු වූ ඥානසාර හිමිට බරපතල වැඩ සහිත සිරදඬුවම්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතල වැඩ සහිතව අවුරුදු 19ක සිර දඬුවමක් වසර 06කින් ගෙවී යන ලෙස ලබාදීමට අභියාචනාධිකරණ… Read More

Gossips

update : ETI තැන්පත්කරුවන්ගේ පා ගමන නිසා ලෝටස් වටරවුම වසා දමයි

ETI තැන්පත්කරුවන්ගේ පා ගමන නිසා ගාලු මුවදොර පාර කොළඹ ලෝටස් වටරවුම අසලින් වසා දමා තිබෙනවා. update – 2018-08-08 ,1.00 am …………………………………………………… rn ETI තැන්පත්කරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්rn ETI තැන්පත්කරුවන්ගේ… Read More

Gossips

ප්‍රවීණ ටෙලිනාට්‍ය නළුවෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ටෙලිනාට්‍ය නළුවෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද(08) උදෑසන සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. ඉන්ද්‍රජිත් නාවින්න මහතා මියයන විට 70 වන වියේ… Read More

Gossips

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනයක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය විසින් ලබා දුන් නියෝගයට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නීතීඥවරුන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ… Read More