Gossips

අනුරපුර මහ නගර සභා සේවකයන් පිරිසකගේ ගිණුම් පිළිබඳ තොරතුරු රහස් පොලීසියට

රුපියල් තුන්කෝටි අසූහත් ලක්ෂයක මූල්‍ය වංචාවට අදාළව, අනුරාධපුර මහ නගර සභාවේ සේවකයන් පිරිසකගේ ගිණුම් වාර්තා ලබාදෙන ලෙස, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිහිපයකට අධිකරණය අද නියෝග කළා. අනුරාධපුර ප්‍රධාන… Read More

Gossips

ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩපිළිවෙළ මේ වසරේ

ගුවන් යානා නිෂ්පාදනය කිරීම් දේශීය වැඩපිළිවෙළ මෙම වසරේදී ආරම්භ කළ හැකි බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ප්‍රකාශ කළා. ගුවන් හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට… Read More

Gossips

හාලිඇල සහ වැල්ලවායේ රක්ෂිතවල ගිනි ගැනීම්

හාලිඇල ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ගින්න හේතුවෙන් රක්ෂිතයේ ඇති ගස් සහ කුඩා ශාඛ විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි. ගින්න මැඩපැවැත්වීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන්… Read More

Gossips

රංජන්ට එරෙහි නඩුව විභාගයට අවසර – අධි චෝදනාත් බාර දෙයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. ඒ මෙම නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, නලින් පෙරේරා සහ… Read More

Gossips

ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම අගමැති හමුවෙයි

ක්‍රීඩාව නැංවීම සඳහා රජයක් ලෙස සෑම සහයෝගයක්ම ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ලබන 18 වනදා මලයාසියාවේ ආරම්භ වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන 175 දෙනෙකුගෙන් සමන්විත… Read More

Gossips

වාද්දූව සාදයේ සංවිධායකයින් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවක්

වාද්දූව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුරදී පුද්ගලයන් 4 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. ඊයේ දිනයේදී සාදය පැවති හෝටලය රජයේ රස පරීක්ෂකවරයාගේ විමර්ශණයට… Read More

Gossips

දයාසිරි මහ ලේකම් ධූරයට සුදුසු බව වෙල්ගම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සුදුසු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඊයේ පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ… Read More

Gossips

ජනපති යෝජනාව ප්‍රතික්ෂේප කළේ නැහැ – රාජිත සේනාරත්න

ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප නොකළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා…. Read More

Gossips

කරුණානිධිගේ දේහය මරීනා ප්‍රදේශයේ මිහිදන් කිරීමට අධිකරණයෙන් අවසර

අභාවප්‍රාප්ත තමිල්නාඩු හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධිගේ දේහය චෙන්නායිහි, මරීනා ප්‍රදේශයේ මිහිදන් කිරීමට මදුරාසි මහාධිකරණය අවසර ලබා දී තිබෙනවා. ඒ අද පෙරවරුවේ පැවති විශේෂ අධිකරණ රැස්වීමකදීයි…. Read More

Gossips

සම්බා සහල්, කුකුළු මස් සහ බිත්තරවලට පාලන මිලක් එන ලකුණු

සම්බා සහල් සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. වෙළඳ පොලේ සම්බා සහල් මිල දිගින් දිගටම ඉහළ යාම හේතුවෙනුයි අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රිෂාඩ්… Read More