Gossips

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලිපි ශීර්ෂ වංචනික ලෙස යොදා ගත් බවට පැමිණිල්ලක්

බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුශ්මන්ත මිත්‍රපාලගේ ලිපි ශීර්ෂය සහ නිළ මුද්‍රාව වංචනික ලෙස යොදාගෙන ඇති බවට අවිස්සාවේල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල… Read More

Gossips

බැඳුම්කර වාර්තාවේ තවත් කොටස් කිහිපයක් කථානායකට

ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවලින් පාර්ලිමේන්තුවට මෙතෙක් ලැබී නොතිබූ වෙළුම් කිහිපයක් කථානායක කරූ ජයසූරිය වෙත ලැබී තිබෙනවා. කථානායකවරයා මීට… Read More

Gossips

විපක්ෂ නායක අරගලය අවසන් නැහැ – දහසය දෙනාත් කියයි

විපක්ෂ නායක ධුරය සහ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි අදහස් පළ කළා. ඒ, ගාල්ලේ ඊයේ… Read More

Gossips

මැදිරිගිරියේ ළමයින් පැහැරගැනීමේ ජාවාරමක්

මැදිරිගිරිය – මීගස්වැව – විහාරගම ප්‍රදේශයේ ළමයින් පැහැරගැනීමට උත්සාහ කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තාවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ මෙම සිද්ධීන් පිළිබඳව පොලීසියට පැමිණිලි… Read More

Gossips

පාසල් ළමයින්ට රසකැවිලි ආකාරයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක්

පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් රසකැවිලි ආකාරයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ශ්‍රී ලංකා රේගුව අනතුරු අඟවනවා. එමඟින් සිය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති පණිවුඩයක දැක්වෙන්නේ… Read More

Gossips

ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව ගැනත් අවධානය

ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෙට අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව පිළිබඳවද අවධානය යොමුවී ඇති බව වාර්තාවනවා. ඇමරිකානු ඩොලර් බිලියන 700 ක මෙම දැවැන්ත ආරක්ෂක… Read More

Gossips

ඒකාබද්ධයෙන් ජනපතිට ඉල්ලීමක්

සිංගප්පුරු වෙළද ගිවිසුමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදන අත්හිටුවමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරනවා. පාර්ලිමේන්තු… Read More

Gossips

මාලදිවයිනෙන් ඉන්දීය හමුදාවට දැනුම්දීමක්

දැනට පවතින ගිවිසුම අවසන්වීමෙන් පසු සිය රටේ රඳවා ඇති ඉන්දීය හමුදා හෙලිකොප්ටර් යානා සහ සෙබළුන් ඉවත් කරගන්නා ලෙස මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් දැනුම්දී තිබෙනවා. ඔහුගේ පාලනය යටතේ මාලදිවයින්… Read More

Gossips

තෙල් මිල ගැන විශ්ලේෂකයින්ගෙන් පැහැදිළි කිරීමක්

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉදිරි කාලයේදී ප්‍රධාන සාධක දෙකක් මත රඳා පවතිනු ඇති බව වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඒ, ඇමරිකාව විසින් ඉරානයට පනවන නව සම්බාධක සහ ඇමරිකාව හා චීනය අතර පවතින වෙළඳ යුද්ධයයි…. Read More

Gossips

ලසිත් මාලිංගට ඇති අවස්ථාවක් ගැන චන්දික හතුරුසිංහ හෙළිකරයි

ලසිත් මාලිංගට ඇති අවස්ථාවක් ගැන චන්දික හතුරුසිංහ හෙළිකරයි විවිධ හේතූන් මත කණ්ඩායමට ඇතුළත් නොවන ධනුෂ්ක ගුණතිලක, ජෙෆ්රි වැන්ඩසේ සහ ලසිත් මාලිංගට ශ්‍රී ලංකා පිලේ දොරටු තවමත් විවෘතව පවතින බව… Read More