Gossips නිධන් සොරුන්ගේ පහරදීමකින් වනජීවි නිලධාරී දෙදෙනෙකුට තුවාල විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කොහොඹගස්පිටිය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ පහරදීමෙන් වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා…. Read More
Gossips අද රාත්‍රියේ සිට තැපැල් දුම්රිය යළි පීල්ලට එයි – අනෙකුත් සියලුම දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්වීමත් සමඟ සැලසුම් කර ඇති පරිදි සියලුම තැපැල් දුම්රිය රාත්‍රීයේ ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා…. Read More
Gossips ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට තංගල්ල – බෙලිඅත්ත – නලගම දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ… Read More
Gossips රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ චීවරධාරියෙකු අත්අඩංගුවට කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ චීවරධාරියෙකු හලාවත – මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාර හිමි නම සන්තකයේ තිබී රුපියල් කෝටියකට අධික… Read More
Gossips ඇමරිකාවේ ලැව් ගිනි 100 ක් ඇමරිකාවේ – නිව් මෙක්සිකෝ සිට කැලිෆෝනියා ප්‍රාන්තය දක්වා මේ වනවිට ලැව්ගිනි 100 කට අධික සංඛ්‍යාවක් පැතිරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා. වියලි කාලගුණයත් සමඟ මෙම ලැව්ගිනි තවදුරටත් පැතිරීමේ… Read More
Gossips ඉන්දියාවෙන් වතුකරයට තවත් නිවාස දස දහසක් වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත ජනතාවගේ ප්‍රයෝජනය සඳහා තවත් නිවාස දස දහසක් ඉදිකරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. නුවරඑළිය – පූඩළුඔය ප්‍රදේශයේදී වතු කම්කරු ජනතාව සඳහා වන නිවාස… Read More
Gossips අවසන් එක්දින තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකය ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට… Read More
Gossips නාසා පාකර් යානය හිරු බලා නික්මෙයි හිරුගේ මෙතෙක් හෙළි නොවූ අභිරහස් සොයා ඇමරිකානු නාසා ආයතනයේ පාකර් ගවේෂණ යානය අද උඩු ගුවන බලා නික්මුණා. ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් එය නික්මුණේ කාර්මික ගැටළුවක් හේතුවෙන් දිනක ප්‍රමාදයකින් අනතුරුවයි…. Read More
Gossips දැලේ පැටලුණු කබල්ලෑවා වනජීවි නිලධාරීන් භාරයට (ඡායාරූප) තණමල්විල, කිවුල්ආර ප්‍රදේශයේ නිවසක් අසලට ඊයේ (11) රාත්‍රියේ පැමිණි කබල්ලෑවෙක් දැලක පැටලී සිටියදී නිවැසියන් විසින් බේරාගෙන වනජීවි නිලධාරීන් වෙත භාරදී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ වගාවන් මොණරුන්ගෙන්… Read More
Gossips 15 වනදා මැදියම් රැයේ සිට බස් වර්ජනයක් නව රථ වාහන දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ මස 15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසනවා. Read More