Gossips උසස් පෙළ හදාරන්න බෑ කියූ දියණිය නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ මව වැල්ලවත්ත ප්‍රදේශයේ දී කාන්තාවක් සිය නිවස තුලදී ගෙළ වැලලාගෙන මියගොස් තිබෙනවා. වැල්ලවත්ත, පීටර්සන් පාරේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ. සාමාන්‍ය… Read More
Gossips විදේශිකයන්ට ඉඩම් මිලදීගැනීම නවසීලන්තය තහනම් කරයි තම රටේ ඉඩම් විදේශීය ආයෝජකයන්ට විකිණීම තහනම් කිරීමේ යෝජනාවක් නවසීලන්ත පාර්ලිමේන්තුව ඊයේ (15) සම්මත කරගෙන තිබෙනවා. දැනට එරට නේවාසිකව වාසය කරන පුද්ගලයන්ට මෙම තහනම ක්‍රියාත්මක නොවන අතර, ඕස්ට්‍රේලියානු… Read More
Gossips ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ගිවිසුමක් බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොලී, ලාභාංශ සහ නැව් සේවා… Read More
Gossips පෞද්ගලික බස් සේවක වර්ජනය ඇරඹේ – සාර්ථක නැතැයි ගැමුණු කියයි නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. එහි සංවිධායක යූ.කේ. කුමාරරත්න රේණුක කියා… Read More
Gossips නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියෙව්වත් දුමින්ද වරදකරුවකු කර ඇත්තේ කුමන පදනමකින්ද කියා කිසිවකුටත් සොයාගන්නට බෑ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකු හට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 08 වැනිදා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද ඒකමතික… Read More
Gossips වැසි සහ සුළං – අදත් ජලාශ 6 ක් තවමත් වාන් දමයි දිවයිනට අද දිනයේත් වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි… Read More
Gossips හිරු ගමින් ගමට මහනුවර – පූජාපිටියට රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – පූජාපිටිය – දොළපීල්ල ගම්මානය… Read More
Gossips ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිගේ නියෝගයකින් කෝටියකට අධික පාඩුවක් සිදුවූ බව කොමිසමේදී හෙළිවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී… Read More
Gossips මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පළමු කුඹල් පෙරහර අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ලබන 25 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි. Read More
Gossips සයිටම් සිසුජන ව්‍යාපාරයේ නම වෙනස් වෙයි සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ ඊයේ කැඳවා තිබූ සමුළුවේදී එහි නම නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ලෙස වෙනස් කරනු ලැබුවා. සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය… Read More