Gossips දහසයේ කණ්ඩායමත් ස්වාධීනවීමේ සූදානමක් ඒකාබද්ධ විපක්ෂය ස්වාධීනවීමට තීරණය කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ස්වාධීන වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. මාතර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට… Read More
Gossips පක්ෂ බිහිවීම ගැන හිටපු ජනපති පහදයි ඉතිහාසය පුරා නව දේශපාලන පක්ෂ බිහිවී ඇත්තේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. මාවනැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි… Read More
Gossips කාලගුණයෙන් ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක් කාලගුණයෙන් ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක් තද සුළං ගැන අනතුරු ඇඟවීමක් දිවයින හරහා පවතින තද සුළං තත්ත්වය ලබන 20 වනදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ… Read More
Gossips බස් රථ සේවක වර්ජනය අසාර්ථකයි බස් රථ සේවක සංගම් කිහිපයක් එක්ව ආරම්භ කර ඇති වර්ජනයෙන් ගමනාගමන කටයුතුවලට සැළකිය යුතු බලපෑමක් සිදුව නොමැති බව වාර්තාවනවා. අප වාර්තාකරුවන් පවසන්නේ සමස්තයක් ලෙස පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය… Read More
Gossips ස්වාධීන වුණත් ඒකාබද්ධයට විපක්ෂ නායක ධුරය නැහැ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුල ස්වාධීන වුවත් ඔවුන්ට විපක්ෂ නායක ධූරය ලබාගත නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව කියා සිටියේ එම පක්ෂ… Read More
Gossips ඇමරිකාවෙන් සමාගම් කිහිපයකට සම්බාධක තම රට සමඟ වෙළඳාම් සිදුකරන රුසියාව, චීනය සහ සිංගප්පූරුවේ සමාගම් කිහිපයකට ඇමරිකාව සම්බාධක පනවා තිබෙනවා. ඒ, උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නොතකමින් එම රට සමඟ ගණුදෙනු කිරීම හේතුවෙන්. දුම්වැටි… Read More
Gossips ගෑස් මිල සූත්‍රය මසක් තුළදී ගෑස් මිල සඳහාද නව මිල සූත්‍රයක් හදුන්වා දීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම මිල සූත්‍රය මේ වනවිට සකස් කරමින් සිටින අතර, මසක කාලයක්… Read More
Gossips ආසියානු අභියෝගතා කුසලානය ලබන 15 වනදා ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන මස කොළඹ දී පැවැත්වෙනවා. ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය,… Read More
Gossips ගිනිගෙන දැවුණු මනම්පිටියේ බෝට්ටු (ඡායාරූප) පොළොන්නරුව, මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සදහා භාවිත කරන බෝට්ටු 25කට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ බෝට්ටුවලට මෙලෙස ගිනි තබා ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ…. Read More
Gossips නයිල් ගඟේ බෝට්ටුවක් පෙරළී සිසුන් 24 මියයයි උතුරු සුඩානය හරහා ගලා බසින නයිල් ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් පාසල් ළමයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ගඟ හරහා සිසුන් පාසල වෙත ගමන් කරමින් සිටියදී බෝට්ටුවේ සිදුවූ කාර්මික… Read More