Gossips

මාතර ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරුවන් අදත් හඳුනාගැනීමේ පෙරට්ටුවකට (ඡායාරූප)

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියට අදාල හඳුනාගැනීමේ පෙරට්ටුව හයවන වරටත් අද (20) දින පැවැත්වුණා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. මෙහිදී හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා සිද්ධියේ… Read More

Gossips

වැසි සහ සුළං අඩුවේ – හික්කඩුවේදී අතරමං ධීවරයින් බේරාගැනේ

දිවයිනට බලපා ඇති වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් අද සිට බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම සහ සබරගමුව පළාතේ ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි අතර, වයඹ,… Read More

Gossips

වැලිගම හෝටලයට වෙඩි තැබූ 06ක් අල්ලයි

වැලිගම – ගුරුබැබිල ප්‍රදේශයේ හෝටලයක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රි 11ට පමණ බීමතින් සිටි පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාම… Read More

Gossips

බස්නාහිර ඉසුරට විශ්වාසභංගයක්

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කෙරෙහි එම පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඊට සහයෝගය… Read More

Gossips

මත්තල ගැන ආණ්ඩුවේ මත දෙකක්

ඉදිරියේදී මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබාදීමට කටයුතු කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල පවසනවා. ඇය මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. ‘‘ඉස්සර චීනයට දුන්නු… Read More

Gossips

යළි දැනුම්දෙනතුරු 16 යේ කණ්ඩායමට ඇමති ආරක්ෂාව

යළි දැනුම්දෙනතුරු ආණ්ඩුවෙන් ඉවත්වූ දහසය දෙනාගේ කණ්ඩායමට ඇමති ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, නීතිය හා සාමය විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ප්‍රභූ ආරක්ෂක… Read More

Gossips

හිටපු අමාත්‍යවරයෙකු උතුරු මැදින් මහ ඇමති සටනට

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන් උතුරුමැද පළාත් සභාවේ මහ ඇමති ධුරය සඳහා තරඟ වදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රකාශ කළා. තමා විසින් බිහිකළ වීර දුටුගැමුණු නව සංවිධානය පක්ෂයක් ලෙස ලියාපදිංචි… Read More

Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම ආරම්භ වෙයි

සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මේ වනවිට සිදුකරමින් පවතිනවා. උන්වහන්සේගේ වකුගඩුවල පවතින ගලක් ඉවත්කිරිම… Read More

Gossips

නවක වදය ගැන විෂයභාර ඇමතිගේ ප්‍රකාශයට අන්තරෙන් පිළිතුරු

නවක වද පනත භාවිත කරමින් සරසවි සිසුන් සිරගත කිරීමේ කුමන්ත්‍රණයක රජය නිරතවන බවට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරනවා. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන නවක වදය සම්බන්ධයෙන් සහ… Read More

Gossips

අධ්‍යයනයකින් හිටපු ජනපති මහින්දට නැවත වරක් තරඟ කළ හැකිද විමසයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙසට තරග කළ හැකි බවට පළවන මත සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු… Read More