Gossips

ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඩුව වැඩම කරවීමට නැදුන්ගමුවේ රාජා මාලිගාවට

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඩුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා හස්තියා අද පෙරවරුවේ දළදා මාළිගයට පැමිණියා. නැදුන්ගමුවේ රාජා හස්තියා මෙවර කරඩුව වැඩම කරවීමේ… Read More

Gossips

ඉතිහාසයේ වැඩිම අගයකින් රුපියල පහළට

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (20) තවදුරටත් පහළ ගියා. ඒ අනුව මෙරට ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 161.81ක්… Read More

Gossips

වැලිකඩ කාන්තා රැදවියන් සහ නිලධාරීන් අතර ගැටුමක් – නිලධාරීන් 8ක් රෝහලේ – 52ක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් සහ බන්ධනාගාර නිලධාරීන් අතර, අද පස්වරුවේ ගැටුමක් හටගෙන තිබෙනවා. ඉන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මේ වන විට තත්ත්වය පාලනය කර ඇති… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් 2 වන අදියර හෙට ඇරඹෙයි

හිරුගේ අභිමානවත් 20 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් නාලිකාව වන හිරු TV ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාවක් ලබා දීම පසුගියදා ඇරඹුනා. ශ්‍රී ලාංකීය… Read More

Gossips

ඥානසාර හිමියන්ගේ සැත්කම අවසන් – කෝට්ටේ සංඝ සභාව, ජනපතිට ලියයි

සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ වකුගඩුවේ තිබූ ගලක් ඉවත් කිරීම සඳහා අද පැයක පමණ ශල්‍යකර්මයක් සිදුකෙරුණා. ඒ, උන්වහන්සේ ප්‍රතිකාර ගනිමින්… Read More

Gossips

පැහැර ගත් කීත් නොයාර් ගැන, හිටපු ජනපති දුන් ප්‍රකාශය අධිකරණයට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් කළ ප්‍රශ්න කිරීම් පිළිබඳ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ගොනුකළා. ඒ, එම සිද්ධිය… Read More

Gossips

ප්‍රතිලාභ ජනතාවට – අගමැති

අපනයන ආදායම වර්ධනය කර ගැනීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කොට එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවති… Read More

Gossips

හිටපු ජනපතිවරුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බව පොහොට්ටුව කියයි

එළඹෙන ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට ඉදිරිපත් විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

පොල් මිල තවත් පහළට

පොල් මිල නවතම වෙන්දේසියේදී තවදුරටත් කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ජුලි මාසයේ පොල් දහසකට රුපියල් 45,000ක මිලක් නියම වුවත් අගෝස්තු මාසයේදී එය රුපියල් 30,793 දක්වා සියයට 30කින් පමණ පහත වැටී ඇති බව සඳහන්…. Read More

Gossips

ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියාතික ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අද තියුණු තරඟයකින් පසු තායිලන්තය අතින් තරඟ වට 3ට එකක පරාජයක් ලැබුවා. පළමු තරඟ… Read More