Gossips ජපාන ආරක්ෂක ඇමති, ජනපති හමුවෙයි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක ඇමති ඉත්සුනෝරි ඔනොදෙරා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුනා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී… Read More
Gossips කේරළ ගංජා සමඟ තරුණයින් 5 දෙනෙකු අත්අඩංගුවට කේරළ ගංජා ළඟ තබාගෙන සිටි තරුණයන් පස් දෙනෙකු හැටන් සුරා බදු කාර්යාලයේ නිලධාරින් විසින් තලවකැලේ සහ කොටගල යන ප්‍රදේශවලදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (20) සිදුකල වැටලීමේදී සැකකරුවන් ළඟ තිබි අත්අඩංගුවට… Read More
Gossips සරසවි සිසු විරෝධතාවට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබු විරෝධතාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලදී පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ… Read More
Gossips ගිනි අවි, කඩු – මිටි සමඟ කල්ලියක් මහනුවර දී අල්ලයි කළුතර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකෑමකට පැමිණි, පානදුර කොට්ඨාශ වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය… Read More
Gossips ඉම්රාන් ඛාන්ගේ පත්වීමත් සමඟ පාකිස්ථාන ක්‍රිකට් ආදිපත්‍යයේ හදිසියේම සිදුවූ පෙරළිය ඉම්රාන් ඛාන් පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස නජාම් සේදී කටයුතු කළ අතර… Read More
Gossips ඕස්ට්‍රේලියානු අගමැති නායකත්ව අභියෝගය ජය ගනී ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ඔහුට එරෙහිව එල්ල වූ නායකත්ව අභියෝගය ජය ගැනීමට අද (21) සමත් වුණා. ඔහුට එරෙහිව පක්ෂ නායකත්වය සඳහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩට්න් ඉදිරිපත්… Read More
Gossips අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ආනයන, අපනයන පාලක යළි රිමාන්ඩ් වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා ලබන 04 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips නැවතත් කිම් ජොං අන් හමුවන්න ට්‍රම්ප් සූදානම් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කරලීම සහතික කිරීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් නැවත හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා…. Read More
Gossips සුදු තරුණියක් සමඟ නිරෝෂ් ජෙට් ස්කයි එකේ ගිය අවසන් ගමන මුහුදු වෙරළේදී ජෙට් ස්කයි යන්ත්‍රයක නැගී විදෙස් කාන්තාවක් සමඟ දියඹට ගොස් අතුරුදන් වූ තරුණයෙකු පිළිබඳව සංවේදී කතාවක් නිලාවේලි මුහුදු තීරයෙන් වාර්තා වනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ… Read More
Gossips පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන්න – අමාත්‍ය රාජිත පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට උපදෙස් ලබා දී තිබෙනවා…. Read More