Gossips ත්‍රිරෝද රථ වෘත්තියට අවම වයස් සීමාවක් අවශ්‍ය නොවන බව ජනපති අවධාරණය කරයි ත්‍රිරෝද රථ වෘත්තිකයෙකුගේ අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීම අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී දැනුම්දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය… Read More
Gossips තලවකැලේ ලිඳුල උප නගරාධිපතිට ඇප අත්අඩංගුවට ගත් තලවකැලේ – ලිදුල නගර සභාවේ උප සභාපති එල්. භාරතිදාසන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එමෙන්ම ඊට අදාළ නඩුව ලබන මස 18 වනදා යළි කැඳවන ලෙසයි… Read More
Gossips අන්තරේ විරෝධතාවට යළිත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (ඡායාරූප) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය දෙවන වරටත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා. ඒ කොළඹ ලිප්ටන් වටරවුමේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් සත්‍යග්‍රහයේ… Read More
Gossips වැටුප් කොමිසම අද හෝ හෙට සියලූම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වන කොමිසම අද හෝ හෙට පත් කෙරෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා. එම කොමිසමට… Read More
Gossips ඉතාලියේ ජල ගැල්මකට මැදිවූ කඳු නඟින්නන් 11 දෙනෙකු මරුට දකුණුදිග ඉතාලියේ ඇතිවූ හදිසි ජලගැල්මකට මැදිවූ කඳු නඟින්නන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලියේ – කැලබ්‍රියා ප්‍රදේශයේ පිහිටි ජාතික උද්‍යානයක කඳු තරණය කිරීමට එක්ව සිටි පිරිසක් මෙලෙස… Read More
Gossips මාතර පරවාහැරදී සන්නද්ධ පිරිසක් බැංකුවක් කොල්ලකයි ගන්දර බැංකුවක් කොල්ල කයි – වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මාතර – ගන්දර – පරවාහැර ප්‍රදේශයේ බැංකුවක් කොල්ල කා පළාගොස් තිබෙනවා. එහිදී කොල්ලකරුවන් සිදුකළ වෙඩි තැබීමකින්… Read More
Gossips අයි.කේ. මහානාම, පී. දිසානායක යළි රිමාන්ඩ් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන මස 04 වනදා දක්වා යළි රක්ෂිත… Read More
Gossips වැලිකඩ ගැටුමෙන් දේපළවලට හානි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් සහ බන්ධනාගාර නිලධාරින් අතර ඊයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාරයේ දේපල වලට දැඩි හානි සිදුව තිබෙනවා. කාන්තා රැදිවියන් බන්ධනාගාර වහලය මත නැග, එහි උළු ගලවා ඇති බවයි… Read More
Gossips ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත වෙයි දුෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලැබූ ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද පෙරවරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ අතින් විවෘත කෙරුණා. නඩු ප්‍රමාදවීම්… Read More
Gossips හිටපු ජනපති සොහොයුරු, චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි (ඡායාරූප) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන චන්ද්‍රා රාජපක්ෂ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මාස 6කට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More