Gossips ක්‍රීඩා දේශපාලනයක් ගැන මහින්දානන්ද කියයි අද වන විට රට තුළ පවතින්නේ කිී‍්‍රඩා දේශපාලනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ස්පොට්ස් ඉන්ෆෝ සංවිධානය කළ ස්පොර් ටෙක්ස් ප්‍රදර්ශනයේ අවසන්… Read More
Gossips රජයේ කුමන්ත්‍රණයක් ගැන පෙරටුගාමීන් කියයි මැතිවරණ ක්‍රමයේ සංශෝධන සිදුකරමින් මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයක රජය නිරත වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා. කොළඹ අද (26) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යාපන ලේකම් පුබුදු… Read More
Gossips ගතවූ පැය 24 තුළ අනතුරුවලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට ගතවූ පැය 24 තුළ දිවයිනේ ස්ථාන කිහිපයකින් වාර්තා වූ අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරුවලින් තුවාල ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 20 ක්. පෑලියගොඩ – වනවාසල දුම්රිය ස්ථානයට… Read More
Gossips හක්ක පටස්, තවත් දැවැන්තයෙකුගේ ජීවිතයක් බිලිගනී (ඡායාරූප) අම්පාර, පොතුවිල් ප්‍රදේශයේ හැඩඔය ආසන්නයේ වෙල් යායක ඇතින්නක් මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මෙලෙස මියගොස් ඇති ඇතින්න වයස අවුරුදු 30ක් පමණ වනවා. හක්ක පටස් දමා මෙම… Read More
Gossips ගල් පිළිමය ග්‍රන්ථය එළිදැක්වීම ජනපතිගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි පාර්ශවයේ අනුනානයක, පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගල් පිළිමය’ ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි – ගෙඩිගේ රජමහා… Read More
Gossips එංගලන්ත තරඟාවලියේ ප්‍රවේශපත් සම්බන්යෙන් ආ චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු එංගලන්ත කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී තරඟ නැරඹීම සඳහා විදෙස් ප්‍රේක්ෂකයින්ට ඉහළ මිලකට ප්‍රවේශපත් අලෙවි කරන බවට එංගලන්ත මාධ්‍ය එල්ල කරන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප… Read More
Gossips කිඹුලාවල ජලාශය ගැන බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් ශ්‍රී ජයවර්ධනපුර – ජපන් මිත්‍රත්ව පාර අසළ කිඹුලාවල ජලාශය ආශ්‍රිතව මේ දිනවල සිදුවන සංවර්ධන කටයුත්ත ජලාශයේ ඉවුර ගොඩ කිරීමක් නොවන බව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. පෞද්ගලික ආයතනයක… Read More
Gossips ප්‍රතිසංස්කරණය කළ රන් වියන ජනපති විවෘත කරයි ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද පෙරවරුවේ විවෘත කරනු ලැබුවා. මෙම රන් වියන අලූත්වැඩියාව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කෙරුණු අතර,… Read More
Gossips නව අගමැතිට එරෙහිවූ ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනි ඉල්ලා අස්වේ ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනි ජූලි බිෂොප් සිය තනතුරෙන් අද ඉල්ලා අස්වුණා. ඒ, නව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ රජයේ තනතුරක් භාරගැනීම ප්‍රතික්ෂේප කරමින්. නායකත්ව අභියෝගය තුළින් මැල්කම් ටර්න්බුල්… Read More
Gossips ඉරාන භූ කම්පනයෙන් 200 කට තුවාල බටහිර දිග ඉරානයේ කෙර්මන්ෂා ප්‍රදේශයේ අද (26) රික්ටර් පරිමාණයේ 6 ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදුවුණා. ඉරාක දේශසීමාව ආසන්නයේ සැතපුම් 6 ක් පමණ ගැඹුරෙන් සිදුවී ඇති මෙම භූ කම්පනය ඉරාකයේ බැග්ඩෑඩ්… Read More