Gossips පෙරහර නිමා කිරීමේ සන්නස් පත්‍රය ජනපතිට මහනුවර ඓතිහාසික ඇසල පෙරහර සාර්ථකව අවසන් වූ බවට දැක්වෙන සන්නස් පත්‍රය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද (26) පස්වරුවේ භාර දුන්නා. මහනුවර – අස්ගිරිය ඓතිහාසික… Read More
Gossips ජය ඉසුරු – 03, දින 15කට පසු ත්‍රිකුණාමලයට මියන්මාර මුහුදු සීමාව ආසන්නයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරකට ලක්ව තිබූ බහුදින යාත්‍රාව දින 15කට පසු නාවික හමුදාව විසින් ත්‍රිකුණාමල වරායට රැගෙන විත් තිබෙනවා. ජය ඉසුරු – 3 නැමැති එම බහුදින… Read More
Gossips පළාත් සභා මැතිවරණයේ නිදහස් පක්ෂ අපේක්ෂාවක් ගැන ඇමති දුමින්ද කියයි ඉදිරි පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීම තම පක්ෂයේ අරමුණ බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද (26) පැවැති උත්සවයකින්… Read More
Gossips ජනපති, ආණ්ඩුකාර සහ තානාපතිවරුන්ටත්, වත්කම් බැරකම් නීතිය ජනාධිපති, ආණ්ඩුකාරවරුන් සහ තානාපතිවරුන් ඇතුළු රජයේ මාණ්ඩලික තනතුරු හොඹවන නිලධාරීන්ට ද වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව නීති සකස් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසනවා…. Read More
Gossips එස්.බී.ගේ මතය ඒකාබද්ධයේ මතය නොවේ – රංජිත් සොයිසා විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීම අනුමත කරමින් පාර්ලිමේන්තු එස්.බී. දිසානායක සිදුකල ප්‍රකාශය ඒකාබද්ධ විපක්ෂයේ පොදු මතය නොවන බව පාර්ලිමේන්තු මන්තිී‍්‍ර රංජිත් සොයිසා පවසනවා. කෙසේ වෙතත්, එස්.බී…. Read More
Gossips දෙමළ ප්‍රගතිශීලී සන්ධානයෙන් ඉවත් නොවන බව රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් කියයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයෙන් තමන් ඉවත් නොවන බව කඳුරට ජනතා පෙරමුණේ නායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍යවරයා හැටන් ප්‍රදේශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips හිටපු ජනපතිගේ මතය සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වූ ආණ්ඩුවට රට තුළ තවදුරටත් පාලනය දැරීමට අයිතියක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට… Read More
Gossips මාලිගාවත්තේ වෙඩි තැබීමක් මාලිගාවත්ත, ජුම්මා මංසන්ධියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇති කාන්තාව 34 හැවිරිදි වියේ පසුවූ… Read More
Gossips බදු ගැන කාදිනල් හිමියන් කතා කරයි දේශීය කලා නිර්මාණ සඳහා බදු අයකිරිම සීමා කළ යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උසස් මට්ටමේ කලා නිර්මාණ බිහි කිරිමට නම්, කලාකරුවන් දිරිගැන්වීම රජයේ වගකීම… Read More
Gossips අපේක්ෂිත පොල් ඉලක්කය මේ වසරේ අපේක්ෂිත පොල් ඵලදාව ගෙඩි මිලියන 2940ක් පමණ බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති කපිල යකන්දාවල කියා සිටියේ ඉදිරි මාස කිහිපයේ පොල් අතිරික්තයක් බලාපොරොත්තු වන බවයි. එම පොල් අතිරික්ත… Read More