Gossips

ජනපති සහ මියන්මාර ජනපති අතර හමුවක්

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් සිව්වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව නේපාලයේ කත්මන්ඩු නුවරදී අද ආරම්භ වනවා. ඊට සහභාගිවීම සඳහා එරටට ගොස් සිටින ජනාධිපති… Read More

Gossips

‘‘සර්පයාගේ’’ ෆේස්බුක් ගිණුම ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

රත්නපුර තිපුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයාගේ ෆේස්බුක් ගිණුම තවදුරටත් යාවත්කාලීන කිරීම පිළිබඳව සොයාබලා… Read More

Gossips

ඉරානයට යළි ඇමරිකාවෙන් සම්බාධක

ඉරානයට යළි සම්බාධක පැනවීමට ඇමරිකාව සුදානම් වනවා. ඉරානය සමඟ පැවැති න්‍යෂ්ටික ගණුදෙනුවෙන් ඇමරිකාව ඉවත්වීමට පසුගියදා තීරණය කළේ ප්‍රතිපත්ති ගැටලුවක් හේතුවෙන්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් සහ ඊශ්‍රායලයේ… Read More

Gossips

මධ්‍යම පළාතේ ලොකු ළුෑණු වගා කිරීමේ වැඩපිළිවෙලක්

මධ්‍යම පළාතේ හෙක්ටයාර් 1000ක ලොකු ළුෑණු වගා කිරීමට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. වාර්ෂිකව මෙරට ලොකු ළුෑණු පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ පනස් දහසක් වන අතර, දේශීය වශයෙන් නිෂ්පාදනය… Read More

Gossips

බංග්ලාදේශ මාධ්‍යවේදිනියක් කපා කොටා ඝාතනය කරයි

බංග්ලාදේශ මාධ්‍යවේදිනියක කපා කොටා ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. මෙලෙස ඝාතනයට ලක් වූයේ 32 හැවිරිදි Subarna Nodi නමැති තරුණ මාධ්‍යවේදිනියයි. ඇය Ananda TV නමැති බංග්ලාදේශ රූපවාහිනී නාළිකාවේ… Read More

Gossips

දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්

යටියන්තොට – හක්බෙල්ලාවක ප්‍රදේශයේදී කැළණි ගෙඟ් දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ යටියන්තොට – පනාවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු… Read More

Gossips

ලෝක ප්‍රසිද්ධ ටෙනිස් තරඟාවලිය මැද සුරූපී ක්‍රීඩිකාව ඇඳුම ගලවා දමයි

ටෙනිස් තරඟාවලියකදී ක්‍රීඩිකාවක් ඇඳ සිටි ඇඳුම ගලවා ඉවත්කරන වීඩියෝවක් විදෙස්ම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය අතරතුර සිදුවූවක් බවටයි වාර්තා වන්නේ…. Read More

Gossips

මාලිගාවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජාතික රෝහලට

මාලිගාවත්තේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. Read More

Gossips

ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාර රෝහලට

ශ්‍රී ජවර්ධනපුර රෝහලට ඇතුලත් කර සිටි සිරදඬුවම් නියමවූ පූජ්‍ය ගලගොඩත්තේ ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත්කර තිබෙනවා. Read More

Gossips

ශ්‍රී ලංකාවට තවත් බලාපොරොත්තුවක්

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 සහය දිවීමේ මූලික වටයේ තරගයට ඊයේ සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබාගත්තා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන්… Read More