Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සේවය යළි කොචින් බලා ගමන් අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ කොචින් දක්වා යළිත් ගමන් ආරම්භ කර තිබෙනවා. පසුගිය 15 වනදා කොචින් දක්වා ගුවන් ගමන් තාවකාලිකව නතර කෙරුනේ කේරළ ප්‍රාන්තයට බලපෑ දරුණු ජල ගැලීම් තත්වය හේතුවෙන්. එම… Read More

Gossips

ලොග්ගල්ලා ඔයෙන් මළ සිරුරක් හමුවීමේ සිද්ධිය ඝාතනයක් බව හෙළිවේ (ඡායාරූප)

දෑත් බැඳ පිටෙහි ගලක් ගැටගසා මීගහකිවුල – ලොග්ගල්ලාඔයේ වැලි තොටුපළක තිබී මළ සිරුරක් හමුවීමේ සිද්ධිය ඝාතනයක් බවට හෙලිවී තිබෙනවා. ඒ, බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ විසින් ඊයේ… Read More

Gossips

ක්‍රිකට් ආයතනයෙන් පරිපාලන කටයුතු සදහා පංච පුද්ගල කමිටුවක්

ක්‍රිකට් නිලවරණය පැවැත්වෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සදහා පංච පුද්ගල කමිටුවක් පත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ක්‍රිකට්… Read More

Gossips

අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙක් මරුට

යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා බිළිඳෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ අනතුරට සිදුව ඇති අතර එම දරුවාගේ වයස අවුරුද්දක් පමණ වන බවයි. දරුවා… Read More

Gossips

නාගරික කසලවලින් නිපදවන කාබනික පොහොරවල ප්‍රමිතිය ගැන වාර්තාවක් කැදවයි

නාගරික කසල වලින් නිපදවනු ලබන කාබනික පොහොරවල සංයුතිය පිලිබද විද්‍යාත්මක විමර්ශනයක් වහාම සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ එම පොහොරවල කැඞ්මියම්… Read More

Gossips

මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෝමාගමදී සහ බණ්ඩාරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ කිහිපයක් විශේෂ කාර්ය… Read More

Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි මුලික වටයේ පළමු තරගයෙන් ශ්‍රීලංකාවට විශිෂ්ඨ ජයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ අද පැවතී රග්බි මුලික වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් හිමිකර ගෙන තිබෙනවා. ඒ ලකුණු 68 ට 0ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින්. තරගයේ පළමු අර්ධය නිමාවුණේ… Read More

Gossips

කිළිනොච්චියේ මුහමාලේ වැසියන්ට මාතා දෙවගනගේ පිළිමය හමුවෙයි

කිළිනොච්චියේ මුහමාලේ වැසියන්ට වසර දහයකට පසුව ඔවුන්ගේ දේවස්ථානයක තිබූ මාතා දෙවගනගේ පිළිමය කැළයකින් හමු වී තිබෙනවා. මුහමාලේ ඇතුළු ප්‍රදේශයේ යුද ගැටුම් ඉතා බහුලව තිබූ කාලයේදී දේවස්ථානයද විනාශ… Read More

Gossips

මැතිව්ස් යලි පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් කොළඹ කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර ඊයේ (29) මහනුවර පල්ලෙකැලේ පිටියේ පැවැත්වුනා. එහි දී කොළඹ කණ්ඩායම කඩුලු… Read More

Gossips

විශේෂඥ වෛද්‍යවරුන්ට විශ්‍රාම යෑමට තවත් වසර 3 ක්

විශේෂඥ වෛද්‍යවරයෙකු විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින්… Read More