Gossips ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක් ඛාන් කියන්නේ. ඔහු පිළිබඳව බොහෝ දෙනෙක්… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 8වන ත්‍රී රෝද රථය හසලකට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
Gossips මාකදුරේ මධූෂ්ගේ ළගම ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු ටී.56 ගිනි අවියක් සහ උණ්ඩ 29 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම සහ බණ්ඩාරගම ප්‍රදේශවල කළ වැටලීමකදීයි. පසුගිය… Read More
Gossips ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 06 ක බරපතල සිරදඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන එනු ලැබුවා. පසුගිය… Read More
Gossips කොළඹ ආරක්ෂක සමුළුවට ජනපතිගෙන් වීඩියෝ පණිවුඩයක් ආරක්ෂාව සදහා, අධිතාක්ෂණය මේ වනවිට අභියෝගයක්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නේපාලයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වී සිටින ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ බණ්ඩාරනායක අනුස්මරණ… Read More
Gossips වීරකැටියේ මව ඝාතනය කළේ ලොකු පුතා – මිහිදන් කළ පසු ලැබුණු ඇමතුමකින් හෙළිවේ ගෙළ මිරිකා තම මව ඝාතනය කළ පුතෙකු වීරකැටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වනවිට මියගිය මවගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ද නිමා වී තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පසුගිය 27 වනදා නිවසේදී මෙම මව මියගොස්… Read More
Gossips මියන්මාරයේ ගම්මාන 85 ක් ජලයෙන් යටවේ මධ්‍යම මියන්මාරයේ ස්වාර් ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් කැඞී යාමෙන් ගම්මාන 85ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා. සිද්ධියත් සමඟ පුද්ගලයින් හැට තුන්දහසකට පමණ සිය නිවාස අතහැර යාමටද සිදුව ඇති බවයි විදෙස්… Read More
Gossips ගලහ දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මියගිය බවට ඥාතීන් චෝදනා කළ ගලහ ප්‍රදේශයේ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා. මෙම සිද්ධිය හේතුවෙන්… Read More
Gossips හිටපු මන්ත්‍රී සජින් ද වාස්ගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ මිහින්ලංකා සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත අද පැමිණියා. මිහින්ලංකා ගුවන්… Read More
Gossips 05 වැනිදා ජන රැලිය ස්ථිර බව ඒකාබද්ධ විපක්යේ තරුණ පෙරමුණ කියයි කුමන බාධා පැමිණිය ද සැලසුම් කළ පරිදි සැප්තැම්බර් 5 වනදා ආණ්ඩු විරෝධී ජන රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්යේ තරුණ පෙරමුණ පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම… Read More