Gossips විහාරමහා දේවී උද්‍යානයේ කොටසකට මුදල් අය කෙරෙන යෝජනාවක් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ මෝදර කාක දුපත උද්‍යානයේ ඉදිකිරීමට නියමිත ළමා උද්‍යානවල ක්‍රීඩා කිරීමට පැමිණෙන දරුවන්ගෙන් පැයකට රුපියල් 400 ක් බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කර ගැනීම සඳහා වන… Read More
Gossips ඥාණසාර හිමිගේ ඇපෑල ගැන තීන්දුව අද බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණය ලබාදුන් බරපතල වැඩ සහිත සිරදඩුවම සම්බන්ධයෙන් ඇපෑලක් ගොනු කිරීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබද සලකා බැලීම… Read More
Gossips එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අවසන් දිනය අද මොණරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. පසුගිය දින දෙක තුළ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල භූමියේ පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා අතිවිශාල ජනකායක්… Read More
Gossips ගාල්ල, තංගල්ල සහ අම්බලන්තොට ශ්‍රී ලංගම ඩිපෝ වර්ජනයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අම්බලන්තොට, තංගල්ල සහ ගාල්ල යන ඩිපෝවල සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් අම්බලන්තොට සහ තංගල්ල යන ඩිපෝවල බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට… Read More
Gossips බ්‍රහස්පතිගේ ජලය ඇති බව හෙළි කර ගනී අප සූර්යග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතිගේ විශාල රතු ලපය තුළ ජලය පවතින බව නාසා විද්‍යාඥයන් අනාවරණ කරගෙන තිබෙනවා. නාසා ආයතනයේ ජූනෝ ගවේෂණ යානය බ්‍රහස්පතිගේ එම දැවැන්ත රතු ලපය වැසී… Read More
Gossips මිනිරන් මෙට්රික් ටොන් 6300 ක් අපනයනය කරයි 2006 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ කහටගහ පතලින් මිනිරන් මෙට්රික් ටොන් 6300 ක් අපනයනය කර තිබෙනවා. මේ වසර තුළ තවදුරටත් එහි අපනයන වර්ධනය කිරීම අරමුණ බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන්… Read More
Gossips අවසන් මොහොතේ ශ්‍රී ලංකාවට පදක්කමක් අහිමි වේ ආසියානු ක්‍රීඩා උළලේ මළල ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් ජයග්‍රහණය කිරීමේ අවසන් අවස්ථාවද ශ්‍රී ලංකාවට ඊයේ අහිමි වුණා. ඒ මීටර් 400 සහය දිවීමේ ඉසව්වේ ඊයේ රාත්‍රියේ පැවති අවසන් තරගයේදී සිව් වන ස්ථානයට… Read More
Gossips අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට අයි.එස්. සංවිධානයට සම්බන්ධ වී ඕස්ට්‍රේලියාව තුළ ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කළ බවට චෝදනා කරමින් 25 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සිඞ්නි නුවරදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට… Read More
Gossips මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු බියගමදී අත්අඩංගුවට බියගම ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 7 වනදා කඩවත – ආම්ස්ටෝන් හන්දියේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා මොහු… Read More
Gossips රත්‍රං කිලෝ 20 ක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 130 ක් වටිනා රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂා කිරීම් වලදී… Read More