Gossips

තිරිඟු පිටි මිල ඉහලට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝ 1 ක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති බව අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා. Read More

Gossips

විග්නේෂ්වරන් වෙනත් මඟකට සැරසේ

වසර 2009දී දෙමළ ජාතික සන්ධානය ගත් නායකත්වය පරාජයට පත්වී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ඊයේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ තම අනාගත දේශපාලන ගමන… Read More

Gossips

බවුසර්වලින් මුදල් ගරන ජාවාරමක් සංස්ථාවේ

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වල අතරමඟ දී ඉන්ධන කවලම් කරන බවට චෝදනා සිදුකරමින් අත්අඩංගුවට ගන්නා ඉන්ධන බවුසර් මුදල් ලබාගෙන මුදා හැරීමේ ජාවාරමක් තෙල් සංස්ථාව තුළ ක්‍රියාත්මක බව වෘත්තීය සමිති පවසනවා…. Read More

Gossips

හැඳුනුම්පත් ගන්න අද සිට රුපියල් 100ක්

මුල් වරට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අද සිට රුපියල් 100ක මුදලක් අය කරනවා. එමෙන්ම ජාතික හැදුනුම්පත සංශෝධනය කර අනු පිටපතක් ලබා ගැනීමට රුපියල් 250ක ගාස්තුවක් ද, ගෙවිය යුතුයි. මීට අමතරව නැති වූ… Read More

Gossips

විරෝධතාවට බස් දෙන්න කබීර් සූදානමින්

එළඹෙන 5 වන දා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ දී පවත්වන විරෝධතා රැළියට අවශ්‍ය නම් බස් රථ ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ ඊයේ පැවති… Read More

Gossips

ගලහ සැකකරුවන් හඳුනා ගනී

ගලහ මූලික රෝහලට අලාභ හානි සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. ගලහ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි. පසුගිය 28 වන දා ගලහ ප්‍රාදේශීය… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 09වන ත්‍රිරෝද රථය පිළියන්දලට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More

Gossips

ආසියානු සංවර්ධන බැංකුවෙන් බිලියන 3ක්

ආසියානු සංවර්ධන බැංකුව මගින් ඉදිරි තුන් වසර තුළ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3ක සංවර්ධන මූල්‍යාධාර ලබාදීමට එකඟ වී තිබෙනවා. එහි උප සභාපති වෙන්කල් ෂෑන් ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයකින්… Read More

Gossips

පැරණි සැළසුම අනූව සේරුවිල පූජා නගරය සංවර්ධනයට පියවර

සේරුවිල පූජා නගරයේ පැරණි සැළසුම අනූව එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද සේරුවාවිල පැවති ආගමික වැඩසටහනකින්… Read More

Gossips

අන්තරේට ඇමති විජේදාසගෙන් පිළිතුරු

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සිටින මැර කණ්ඩායම වන්නේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු… Read More