Gossips

පුතුන්ගේ ගැටුමකට මැදි වී හෝකන්දර මවක් මිය යයි

තියුණු ආයුධයකින් කළ පහරදීමකින් හෝකන්දර – සිංහපුර ප්‍රදේශයේදී කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ 78 හැවිරිදි තැනැත්තියක් බවයි පොලීසිය… Read More

Gossips

වන අලි ප්‍රහාරයකින් තරුණයෙකු මරුට (ඡායාරූප)

මඩකලපුව, වෙල්ලාවලි, මලයකට්ටු ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ඊයේ (31) සිදුවූ මෙම වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක තරුණයෙක්. අප වාර්තාකරු… Read More

Gossips

තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කළේ මිල ඉහළ දමන ලෙස අදාළ සමාගම තමන් වෙත දැනුම් දුන් බවයි. Read More

Gossips

නේපාලයට මෝදිගෙන් දුම්රිය මගක්

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ඉන්දියාව දක්වා දුම්රිය මාර්ගයක් තැනීම සඳහා සහය වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ නේපාල බලධාරීන්ට ප්‍රතිඥාවක් ලබාදුන්නා. එමගින් දෙරට අතර මගී සහ භාණ්ඩ හුවමාරුව… Read More

Gossips

තෙල් ගවේෂණ නෞකාවක් අද දිවයිනට

ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා පර්යේෂණ නෞකාවක් අද දිවයිනට පැමිණෙනවා. පැනමා ධජය යටතේ ලියාපදිංචි බී.ජී.පී. පයනියර් නැමති මෙම නෞකාව මෙරට මුහුදු තටකවල භූ විද්‍යාත්මක… Read More

Gossips

ශ්‍රී ලංකාව වියට්නාමය පරදයි

ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති පිරිමි වොලිබෝල් තරඟයකදී වියට්නාමය පරදවා තරඟ වට 3ට බින්දුවක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එහිදී ශ්‍රී ලංකා පිළ 25ට 21ක්, 25ට 21ක් සහ 25ට 20ක් ලෙස තරඟය ජයගෙන තිබෙනවා…. Read More

Gossips

ජනපති අද ලුම්බිණියට

නේපාලයේ පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ලුම්බිණි නුවරට පැමිණීමට නියමිතව තිබෙනවා. ​බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත්… Read More

Gossips

පස්මස් ගැබිණිය ඝාතනය කළ ඝාතකයා, පොලිසිය ඉදිරියේ කළ පාපොච්චාරණය (ඡායාරූප)

කිලිනොච්චි, පන්නන්කන්ඩි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (31) කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය, විනායගපුරම්… Read More

Gossips

රුසියාවම හොල්ලමින් අපේ යුධ, ගුවන්, නාවික සියල්ලන් එකට එක්වූ සුපිරි තූර්ය වාදක කණ්ඩායම වැඩ පෙන්වූ හැටි මෙන්න

රට වෙනුවෙන් අපේ සිංහයන්ට ඔබත් මනාපය පලකරන්න රුසියාවම හොල්ලමින් අපේ යුධ, ගුවන්, නාවික සියල්ලන් එකට එක්වූ සුපිරි තූර්ය වාදක කණ්ඩායම වැඩ පෙන්වූ හැටි මෙන්න රුසියාවේ පැවැත්වෙන තූර්ය වාදක කණ්ඩායම්… Read More

Gossips

කඩවතදී ලක්ෂ 88ක හෙරොයින් අල්ලයි (ඡායාරූප)

රුපියල් ලක්ෂ 88ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 740යි මිලිග්‍රෑම් 145ක් සමඟ පුද්ගලයෙකු කඩවත – මංකඩ මාර්ගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More