Gossips ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සිංගප්පූරුව සමඟ ආසියානු දැල් පන්දු තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (04) සත්කාරක සිංගප්පූරුව සමඟ තරඟ වදිනවා. එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට ආරම්භ වනු ඇති. තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරඟ… Read More
Gossips ඇෆ්ගන් හක්කානි ත්‍රස්ත ජාලයේ නිර්මාතෘ මිය යයි ඇෆ්ගනිස්ථානයේ වඩාත් ක්‍රියාකාරී සහ දරුණුතම ත්‍රස්ත කණ්ඩායමක් ලෙස සැලකෙන හක්කානි ජාලයේ නිර්මාතෘ ජලලූදීන් හක්කානි මිය ගිය බව ඇෆ්ගන් – තලෙයිබාන් සංවිධානය නිවේදනය කළා. දිගු කලක් අසනීප තත්ත්වයෙන්… Read More
Gossips ජේබි චණ්ඩ මාරුතය ජපානයට ඇතුළු වේ වසර 25කින් ජපානයට හමා ආ ප්‍රබලතම සුළි සුළඟ ජේබි මේ වන විට බටහිරදිග ජපානයට ඇතුළු වී තිබෙනවා. පැයට කිලෝමීටර් 216 ඉක්ම වූ වේගයකින් හමන සුළි සුළඟ නිසා මේ වන විටත් එහි දැඩි වර්ෂාපතනයක් පවතින බව සඳහන්…. Read More
Gossips සැමියා සොයා දෙන්නැයි බිරිඳක් ගාලුමුවදොර පිටිය ඉදිරිපිට විරෝධතාවක මීට වසර 05 කට පෙර පැහැරගෙන ගැනීමට ලක් වූ පුද්ගලයෙකුගේ බිරිඳක් සහ ඔහුගේ ඥාතීන් කොළඹ – ගාලුමුවෙදාර පිටිය ඉදිරිපිටදී මේ වන විට විරෝධතාවක නිරත වනවා. අතුරුදන්ව සිටින සිය සැමියා සොයාදෙන ලෙස ඔහුගේ බිරිඳ… Read More
Gossips ‘ජේබි’ චණ්ඩ මාරුතය ජපානයට ඇතුළු වේ වසර 25කින් ජපානයට හමා ආ ප්‍රබලතම සුළි සුළඟ ජේඩි මේ වන විට බටහිරදිග ජපානයට ඇතුළු වී තිබෙනවා. පැයට කිලෝමීටර් 216 ඉක්ම වූ වේගයකින් හමන සුළි සුළඟ නිසා මේ වන විටත් එහි දැඩි වර්ෂාපතනයක් පවතින බව සඳහන්…. Read More
Gossips මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව විශේෂ මහාධිකරණයට ද ? පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිතා කරමින් කැරම් සහ දාම් බෝඞ් තොගයක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව… Read More
Gossips උතුරුමැද පාසල් සිසුන්ගෙන් 10 %කට වකුගඩු රෝගය වැලදීමේ අවදානමක් උතුරුමැද පළාතේ පාසල් සිසුන්ගෙන් සියයට 10කට වකුගඩු රෝගය වැළදීමේ අවදානමක් මතුව ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්… Read More
Gossips නඩුවලට බයේ විරෝධතා සිදුකරන බවට එජාපයෙන් චෝදනා අධිකරණවල විභාග වෙමින් පවතින නඩු වලට බිය වී ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විරෝධතා රැළි සංවිධානය කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්… Read More
Gossips රටම කතා කරන පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ පියාගේ දේහයට ගුවනින් මල් දැමූ සිද්ධියේ තොරතුරු රැසක් එළියට රටම කතා කරන පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ පියාගේ දේහයට ගුවනින් මල් දැමූ සිද්ධියේ තොරතුරු රැසක් එළියට පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ පියාගේ අවසන් කටයුතු සඳහා ගුවනින් මල් ඉසීමට යොදා ගත් හෙලිකොප්ටරය… Read More
Gossips බෝම්බයක් පිපිරීමෙන් මුලතිව් ප්‍රදේශයේ තරුණයෙකු මරුට මුලතිව් ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි අයෙකු බෝම්බයක් පිපිරීමෙන් මියගොස් තිබෙනවා. තවත් අයෙක් බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ බිම් බෝම්බ… Read More