Gossips

ඩොලරය රුපියල් 162යි ශත 99යි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද නව වාර්තාගත අවම අගයකට පත්වුණා. මහබැංකු විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වන්නේ රුපියල් 162යි ශත 99ක් ලෙසයි. ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා පැවති… Read More

Gossips

මඟ වැරදුණු ලොරි රථය (ඡායාරූප)

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙඅරාව ප්‍රදේශයේ දී අද (04) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරලීයාමෙන්… Read More

Gossips

අයී.කේ. මහානාම සහ පී. දිසානායක යළි රක්ෂිත බන්ධනාගාරයට

රුපියල් කෝටි 2 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක… Read More

Gossips

බොලිවුඩයේ සුරූපිණියට හොලිවුඩ් පුරවරයෙන් යළිත් ඇරයුම්

ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන xXx චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපට නිෂ්පාදනය කිරීමට සැලසුම්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම චිත්‍රපටය… Read More

Gossips

ලංගම වර්ජනය උතුරට, මධ්‍යම සහ සබරගමුවටත් පැතිරේ

වැටුප් ගැටළුවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දකුණු පලාතේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය මේ වන විට උතුර සහ සබරගමු පළාත්වල මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත… Read More

Gossips

ශ්‍රී ලංකාව, චීන ණය උගුලේ උදාහරණයක් බවට ඇමරිකානු සෙනෙට් වාර්තාවක්

චීනය විසින් තුන් වන ලෝකයේ රටවලට ලබාදෙන ආධාර මගින් එම රටවල් ණය උගුලකට හසු කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව උදාහරණයක් බව ඇමරිකානු සෙනෙට් සභිකයන් පිරිසක් පෙන්වා දී තිබෙනවා. ඩේවිඩ් පර්ඩියු, පැට්රික්… Read More

Gossips

විදුහල්පති රිමාන්ඩ් කිරීමකට එරෙහිව දෙමව්පියන් පිරිසක් විරෝධතාවයේ

බියගම – අල්මහමුද් විද්‍යාලයේ විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමකට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් අද (04) උදෑසන එම විදුහල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළා. පසුගිය 27 වන දා සිසුන් දෙදෙනෙකුට… Read More

Gossips

හෙට රැස්වීම ගැන සාකච්ඡාවට, ඒකාබද්ධයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වේ

කොළඹ දී හෙට පැවැත්වීමට නියමිත ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු… Read More

Gossips

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නක්

කොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්දේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. කොළඹ ගිනි නිවන ඒකකය පැවසුවේ මේ වනවිට එම ප්‍රදේශයට ගිනි නිවීමේ රථ පිටත් කර යැවූ බවයි. Read More

Gossips

වයඹ සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක

වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණවේදී පිඨයේ සිසුන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා. ඒ, නව වෛද්‍ය ආඥා පනතට පෝෂණවේදී විෂය ඇතුළත් කිරීමට විරෝධය පළ කරමින්. එමගින් පෝෂණවේදී විෂය… Read More