Gossips

ශ්‍රී ලංකාවට තවත් ජයක්

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ පළමු තරගයට සහභාගි වු ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයගැනීමට අද සමත් වුණා. ඒ ලකුණු 74 ට 61ක් ලෙසින්. ආසියානු කුසලාන… Read More

Gossips

පොදු දේපලවලට හානි කලොත් බලය පාවිච්චි කිරීමට සිදුවන බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර කියයි

හෙට පැවැත්වෙන ජන බලය කොළඹට විරෝධතාවට අදාළව වෙන් කර ගත් ක්‍රීඩාංගන, ආණ්ඩුව අවංලගු කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ්… Read More

Gossips

ජනබලය කොළඹට විරෝධතාව ගැන විශේෂ රැස්වීමක් හිටපු ජනපති නිල නිවසේ

කොළඹ දී හෙට පැවැත්වීමට නියමිත ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පැවත්වෙනවා. ඊට ඒකාබද්ධ… Read More

Gossips

ඒකාබද්ධයේ විරෝධතාවට පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන බව ඇමති මංගල කියයි

ඒ්කාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව ප්‍රජාතන්ත්‍රවාදීව පැවත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය… Read More

Gossips

සංගා, අවසන් තීන්දුව ගැන කියයි

නිවැරදි දේශපාලන දැක්මක්, අවබෝධයක් ඇති පුද්ගලයෙකුට, කණ්ඩායමකට හෝ ආණ්ඩුවකට ශ්‍රී ලංකාව නව මාර්ගයකට ගෙන යාමේ හැකියාවක් පවතින බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ… Read More

Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ගැන නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියයි

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව විවිධ උපක්‍රම මගින් වැළැක්වීමට කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා. Read More

Gossips

සමාජවාදී කලා සංගමයෙන් චෝදනාවක්

නව දේශීය ආදායම් පනත මගින් කලා ක්ෂේත්‍රයට පැනවූ බදු හේතුවෙන් එම ක්ෂේත්‍රය අරාජික වී ඇතැයි සමාජවාදී කලා සංගමය චෝදනා කරනවා. ඔවුන් මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. Read More

Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් චෝදනාවක්

ගලහ ප්‍රාදේශීය රෝහලට පහරදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස මහනුවර ප්‍රදේශයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා… Read More

Gossips

බොන වතුරට වස දැමූ ජාවාරම්කරුවන්

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පිහිටා ඇති අභය භූමිය ආසන්නයේම භාවනායෝගී භික්ෂුන්සේ වැඩ වාසය කරන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු නිමලව ආරන්‍ය සේනාසනය… Read More

Gossips

මධූෂ්ගේ පියාගේ දේහයට, ගුවනින් මල් දැමූ යානයට අධිකාරීයේ අවසර

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ පියාගේ අවසන් කටයුතු සඳහා ගුවනින් මල් ඉසීමට යොදා ගත් හෙලිකොප්ටරය සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය හිමි ව ඇති බව හෙළිදරව් වී තිබෙනවා. පෞද්ගලික ගුවන් සමාගමක්… Read More