Gossips උතුරේ සිදුවූ රිය අනතුරු දෙකකින් අයෙක් මරුට – සිව්දෙනෙකුට තුවාල (ඡායාරූප) කිලිනොච්චිය – පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගයේ කිලිනොච්චිය, මුරුසමොටෙයි ප්‍රදේශයේදී ඊයේ (04) සවස සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පරන්තන් සිට පුදුකුඩිඉරිප්පු… Read More
Gossips වසර 13ක් වේග පන්දුවෙන් ක්‍රිකට් පිටිය හෙල්ලූ පන්දු යවන්නා ක්‍රිකට් පිටියට සමුදෙයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක ආර්.පී. සිං ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරනවා. ඔහුගේ සමුගැනීම සිය පෞද්ගලික ට්ව්ටර් ගිණුම හරහා ඊයේ (04) ප්‍රකාශයට පත්කර තිබුණා. ආර්.පී…. Read More
Gossips ජනබලය කොළඹට විරෝධතාව අද – තැනක් තවමත් නැහැ ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව අද (05) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතයි. එහෙත් එම විරෝධතාව පැවැත්වෙන ස්ථානය පිළිබඳව මෙතෙක් අනාවරණයක් සිදුකර නැහැ. මෙම විරෝධතාව සම්බන්ධයෙන්… Read More
Gossips විවාහය ඔන්න මෙන්න තිබියදී මතුගම තරුණයාට සහ වාරියපොළ තරුණියට සිදුවූ දේ විවාහය ඔන්න මෙන්න තිබියදී මතුගම තරුණයාට සහ වාරියපොළ තරුණියට සිදුවූ දේ මතුගම තරුණයෙක් අතුරුදන් – වාරියපොල තරුණියක් පැහැරගනී හෙට දිනයේ විවාහවීමට නියමිතව සිටි මතුගම – ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips සංචාරක ව්‍යාපාරයේ දියුණුවට යෝජනාවලියක් මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා කර්මාන්ත මණ්ඩලය මගින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් තේමා කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත… Read More
Gossips 06කට මරු කැදවමින් ජේබි තවත් දරුණු වෙයි වසර 25කින් ජපානයට හමා ආ ප්‍රබලතම සුළි සුළඟ වන ජේබි හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 160 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට රජය ජනතාවගෙන් ඉල්ලා සිටියේ සුළි සුළඟ හේතුවෙන් ආරක්ෂිත ස්ථාන… Read More
Gossips සුනාමි පෙරහුරුවක් අද දිවයිනේ දිස්ත්‍රිික්ක 14ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක සුනාමි පෙරහුරු වැඩසටහන අද (05)පෙරවරු 8.30ට ආරම්භවීමට නියමිතයි. සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77 මේ යටතේ ක්‍රියාත්මක බැවින් ඒ පිළිබදව ජනතාව… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 11වන ත්‍රිරෝද රථය හිනිදුමට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
Gossips උතුරේ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමේ වර්ධනයක් – උතුරු පළාත් ආණ්ඩුකාර උතුරු පළාතේ තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා. කෙසේවෙතත් එම තත්වය වළක්වා ගැනීමට දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් හැකියාවක්… Read More
Gossips ‘‘ජනබලය කොළඹට’’ විරෝධතාවට එරෙහි පොලිසි 3 ක ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කරයි ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට පවත්වන විරෝධතාවට අදාළ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය කළ ඉල්ලීම් 3 ක් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. කුරුඳුවත්ත පොලිසිය මීට අදාළ ඉල්ලීම සිදුකර තිබුණේ කොළඹ ප්‍රධාන… Read More