Gossips ගලේවෙල පෙරහරකදී ඇතෙකු කුලප්පු වී 10 ක් රෝහලේ – 3කට බරපතලයි ගලේවල ඓතිහාසික බම්බාව රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර ඊයේ (08) රාත්රීයේ වීථි සංචාරය කරන අතරතුරදී ගිනි අඟුරක් පෑගීමෙන් කරඬුව වැඩමවූ ඇතා කුලප්පු වී තිබෙනවා. එහිදී කළබලයට පත්ව දිවයෑම හේතුවෙන්… Read More
Gossips වගා ළිඳේ කිඹුල් මෙහෙයුම (ඡායාරූප) මඩාටුගම, හැවැන්තැන්නේගම ප්රදේශයේ වගා ළිඳක සිටි මව් කිඹුළියක සහ පැටවුන් 12 දෙනෙකු ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අල්ලා ඉවත් කිරීමට ඊයේ (08) කටයුතුකර තිබෙනවා. අඩි 25ක් පමණ ගැඹුරකින්… Read More
Gossips කොල්ලකෑම් රැසකට සම්බන්ධ අටදෙනෙකු අත්අඩංගුවට කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් අටදෙනෙකු නොච්චියාගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නොච්චියාගම – ඕලුවැව, රාජාංගණය සහ හල්මිල්ලකුලම ප්රදේශවලදී මෙම සැකකරුවන් ඊයේ (08)අත්අඩංගුවට ගත් බවයි පොලීසිය… Read More
Gossips උතුරු කොරියානු හමුදා පෙළපාලියේදී මිසයිල ප්රදර්ශනය නොකෙරේ උතුරු කොරියාව බිහි වී වසර 70ක් සපිරීම නිමිත්තෙන් පියොංයැං අගනුවර අද (09) පැවති දැවැන්ත හමුදා පෙළපාලියේදී අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල ප්රදර්ශනය නොකෙරුණු බව වාර්තා වනවා. උතුරු කොරියානු… Read More
Gossips ඉඟුරුවත්තෙන් හමුවූ හිස සුන් දිවියා (ඡායාරූප) ඝාතනය කර තිබූ දිවියෙකුගේ සිරුරක් රක්ෂිතයක තිබි හමුවූ බව නුවරඑළිය වනජීවි කාර්යයාලයේ නිලධාරින් පවසනවා. කුරුදුවත්ත පොලිසියට ලද තොරතුරක් මත ගම්පොළ පොලිස් වසමට අයත් කුරුදුවත්ත, ඉඟුරුවත්ත – තේ… Read More
Gossips මෙරට අභිමානය සමස්ථ ආසියාවටම පෙන්වමින් ශ්රී ලංකා ක්රීඩිකාවෝ ආසියානු දැල් පන්දු ශූරතාවේ පහස විඳගනී 2018 ආසියානු දැල් පන්දු තරඟාවලියේ 05 වන වරටත් ශුරතාව හිමිකර ගැනීමට ශ්රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද (09) සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේදී ශ්රී ලංකාවේ ප්රතිවාදීන් වූ සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්…. Read More
Gossips තෙල් පැතිරයාම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක් (ඡායාරූප) මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුව හේතුවෙන් තෙල් පැතිරයාම වැළැක්වීම සඳහා මේ වනවිටත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. දැනට කාන්දුව… Read More
Gossips නේපාලය, ඉන්දීය යුද අභ්යාසයෙන් ඉවත්වෙයි බිම්ස්ටෙක් හෙවත් බෙංගාල බොක්ක වටද්දර රටවල සහයෝගීතා සංවිධානයේ ඒකාබද්ධ යුද අභ්යාසයෙන් ඉවත්වන බව නේපාලය ප්රකාශ කළා. ඉදිරි සතියේ ඉන්දියාවේ පූනේ කේන්ද්රකොටගෙන පැවැත්වීමට නියමිත එම යුද අභ්යාසය… Read More
Gossips ඥාණසාර හිමියන් යළිත් බන්ධනාගාර රෝහලට සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද යළිත් බන්ධනාගාර රෝහලට යොමුකර තිබෙනවා. උන්වහන්සේට සිදුකළ සැත්කමින් පසුව ඇතිවූ මුත්රා ආසාදනයක් හේතුවෙන්… Read More
Gossips 20 බෙදුම්වාදයට කත් ඇදීමක් බවට විමල්ගෙන් චෝදනා ජනතා විමුක්ති පෙරමුණ, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය, බෙදුම්වාදයට කප්පම් ලබාදීමක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල්… Read More