Gossips කොබ්බෑකඩුවගේ මරණය ගැන විමර්ශනය නොකිරීම කණගාටුවට කරුණක් – මල්වතු අනුනායක හිමි ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මරණය සම්න්ධයෙන් විමර්ශනය නොකිරීම කණගාටුවට කරුණක් බවල මල්වතු පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි නාහිමියන් පවසනවා. ඊයේ (08) මහනුවරදී පැවති… Read More
Gossips ජනබලය විරෝධතාවේදී බෙදූ කිරි පැකට් ගැන අදත් පැමිණිල්ලක් ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පිළිබදව හා එම විරෝධතාව අතරතුර ලබාදුන් කිරිපැකට් සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. මේ අතර. ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්… Read More
Gossips පුත්තලමටත් කසල එපා පුත්තලම – අරුවක්කාලු සනීපාරක්ෂක කසල රඳවන ව්‍යාපෘතියට එරෙහිව එම ව්‍යාපෘති භූමියේ අද (09) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා. මෙම විරෝධතාව ආරම්භ වුණේ අද පෙරවරු 9.00 ට පමණ. ඒ, වනාතවිල්ලුව සේරක්කුලිය සහ… Read More
Gossips ව්‍යාජ දොස්තර කොටුකළ CIA මෙහෙයුම වෛද්‍යවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයන් ලබාදුන් ඖෂධ හරහා පසුගිය කාලයේ රට පුරා රෝගීන්ට සිදුවු අපහසුතාවන් පිළිබද පුවත් රැසක් වාර්තා වුණා. අද සී.අයි.ඒ. අනාවරණය ද දඹුල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු… Read More
Gossips රජීව් ඝාතකයන් නිදහස් කරන්නැයි තමිල්නාඩු කැබිනට්ටුවෙන් ආණ්ඩුකාරවරයාට නිර්දේශ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වන නලිනි ශ්‍රීහරන් ඇතුළු හත්දෙනා නිදහස් කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුකාරවරයාට… Read More
Gossips ඒකාබද්ධය 15 වනදා මහරගමදී විරෝධතාවක රෙදි පිළි ඇඟළුම් කර්මාන්තකරුවන්ට අසීමිත බදු පැනවීමට එරෙහිව එළඹෙන 15 වනදා මහරගමදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ… Read More
Gossips විස්ස ගැන ජ.වි.පෙන් පැහැදිළි කිරීමක් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇති බලතල එලෙසම පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More
Gossips විස්සට ජා.නි.පෙන් චෝදනා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවය විනාශ කරන දෙමළ බෙදුම්වාදයට සහ අන්තවාදයට ඉඩදෙන සංශෝධනයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව… Read More
Gossips තෙල් කාන්දුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වෙරළ තීරය අපවිත්‍ර වෙයි – පිරිසිදු කිරීම සඳහා දින 3ක් මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය අපවිත්‍ර වී තිබෙනවා. මෙම තෙල් තට්ටුව… Read More
Gossips රටේ ඉදිරි ගමන සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග රටේ ඉදිරි ගමන සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවට ජනතාව තුළ විශ්වාසයක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර එක්සත්… Read More