Gossips මස්කෙළියේ පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් (ඡායාරූප) මස්කෙළිය – සමන්එළිය මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද පෙරවරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 25 දෙනෙකු පමණ මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලීසිය… Read More
Gossips පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් බන්ධනාගාරයේ සිට බිරිදගේ අවමගුලට පැමිණේ පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මියගිය බිරිද වන කුල්සූම් නවාස්ගේ දේහය ලන්ඩනයේ සිට පාකිස්ථානයේ ලාහෝර් වෙත අද රැගෙනවිත් තිබෙනවා. එය ඔවුන්ගේ් ලාහෝර් නිවහනේ සිට පවුලේ සුසානය වෙත රැගෙන… Read More
Gossips වෑන් රථයක් පෙරලීමෙන් 7 කට තුවාල හාලිඇල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෝගහමලිත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් 4 දෙනෙකු ඇතුලු 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් පෙරලීමෙන් ඊයේ සවස 6.15… Read More
Gossips බිරිඳ සමග ඇතිවූ ආරවුල නිසා සැමියා ගත් තීරණය(ඡායාරූප) බිරිඳ සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ පදිංචිව සිටි 39 හැවිරිදි දෙදරු පියෙක්. දිනපතා බීමත්ව නිවසට පැමිණෙන… Read More
Gossips අනුරාධපුර බන්ධනාගාර රැදවියන් පිරිසක් උපවාසයක එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් පිිරිසක් අද පෙරවරුවේ සිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට… Read More
Gossips ෆ්ලෝරන්ස් සුළි සුළඟින් ඇමරිකාවේ ජල ගැලීම් ෆ්ලෝරන්ස් සුළි සුළඟ ඇමරිකාවේ නැගෙනහිර වෙරළින් ඇතුළු වද්දී, උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ ගංඟා පිටාර ගලමින් මහා මාර්ග ජලයෙන් පිරී යාම ආරම්භ වී ඇති බව වාර්තා වනවා. සුළි සුළෙඟ් ප්‍රබලත්වය අඩුවුවද… Read More
Gossips ලොව පුරා උන්මාදයක් සේ පැතිරයන අභියෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් බෝවෙයි ලොව පුරා පසුගිය කාලයේදී සීඝ්‍රයෙන් පැතිර ගිය අභියෝගයක් වූ අයිස් බකට් අභියෝගය පිළිබදව ලෝකය පුරාම දැඩිසේ කතාබහට ලක්වුණා. එම අභියෝගයට සමාන වූ අභියෝගයක් මේ දිනවල සුපිරි ක්‍රීඩකයින්, නළුවන් ඇතුළුව… Read More
Gossips ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නව නියෝජිතයෙක් පත්කෙරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ජනපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ පත්කර තිබෙනවා. Read More
Gossips මී මැස්සා, මහා මාර්ගයෙන් සමුගනී ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ නියමයෙන් ජර්මානුවන් සඳහා නිපැයූ සුප්‍රකට වොක්ස්වාගන් බීට්ල් මෝටර් රථ නිෂ්පාදනය ලබන වසරේ සිට නතර කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. විශේෂයෙන් පසුගිය කාලය තුළ… Read More
Gossips ගෑස් කාන්දුවකින් පස්දෙනෙකු රෝහල් ගත කරයි හොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැටවූ ලොරියකින් ඉවත් කිරිමට යාමේ දී සිදු වු ගෑස් කාන්දුවකින් ස්වසන අපහසුතා ඇතිවූ පස්දෙනකු හොරණ මුලික රෝහලට ඇතුළත්… Read More