Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ පත් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ පත් කර තිබෙනවා. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ මීට පෙර ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා… Read More

Gossips

නැගෙනහිර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් කාලගුණයක්

අද සහ හෙට දිනවල නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවල සහ පොළොන්නරුව, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව… Read More

Gossips

දළදා මාලිගාව ඉදිරිපිට කැපූ කාණු කිහිපයක් යළි ගොඩ කරයි

දළදා මාලිගාව ඉදිරිපිටින් අපජලය ගෙන යාම සදහා නළ එලීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය කපා තිබූ කාණු කිහිපයක් ප්‍රදේශයේ බෞද්ධ සංවිධාන වල නියෝජිතයින් පිරිසකගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව යළි ගොඩකර තිබෙනවා…. Read More

Gossips

සීනිගම දෙවොල් දේවාලයේ පෙරහර මංගල්‍යය හේතුවෙන් වාහන ගමනාගමනයට සීමා

සීනිගම ඓතිහාසික දෙවොල් දේවාලයේ පෙරහර මංගල්‍යය වෙනුවෙන් හෙට සිට ලබන 18 වන දා දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. හෙට දහවල් 1.10ට පෙරහර වීථි සංචාරය කරන අතර, එම කාලසීමාව… Read More

Gossips

ගෑස් ටැංකියක් පිපිරී පස් දෙනෙකුට තුවාල

හොරණ – පෝරුවදණ්ඩ – හොරකැටිය ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක අද පෙරවරුවේ ඇමෝනියා වායුව අඩංගු ගෑස් ටැංකියක ඇතිවූ පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හොරණ මූලික රෝහලට ඇතුළත්… Read More

Gossips

වැල්ලවායේ කුඩා දරුවන්ට වෛරස් රෝගයක්

වැල්ලවාය ප්‍රදේශයේ පැතිර යන වෛරස් රෝගයක් හේතුවෙන් කුඩා දරුවන් රැසක් මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා. වැල්ලවාය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි අනුරාධ රණදේව කියා සිටියේ උණ, වමනය, සහ විජලන තත්ත්වයන් මෙම… Read More

Gossips

චණ්ඩමාරුතය, ඇමරිකාවට කඩා වදී

ප්‍රබල විනාශයක් සිදුකළ හැකි ෆ්ලෝරන්ස් චන්ඩමාරුතය මේ වනවිට ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් රට තුළට කඩා වැද තිබෙනවා. අපේක්ෂිත වේගයට වඩා අඩු වේගයක් එනම්, පැයට කිලෝමීටර් 150 ක පමණ වේගයකින් හැමුව ද… Read More

Gossips

වරාය නගරයේ සමුද්‍රික ඉදිකිරීම් ලබන වසරේ මැද අවසන්

කොළඹ වරාය නගරයේ සාමුද්‍රික ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට හැකිවන බව එම ඉදිකිරීම් සිදුකරන චයිනා හාබර් ඉංජිනියරින් සමාගම පවසනවා. එහි ප්‍රධාන විකුණුම් සහ අලෙවි නිලධාරි ලියම්… Read More

Gossips

ආසියානු කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකාව සූදානමින්

එක්දින තරඟවලදී සිය සුපුරුදු දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා පිල මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී උත්සාහයක නිරත වනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා… Read More

Gossips

වැටුප් කොමිසමට යෝජනා 70 ක්

වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කොමිෂන් සභාවට ඉදිරිපත් වූ යෝජනා අතරින් වැඩි ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ලැබී ඇති බව එම කොමිසමේ සභාපති එස්.රනුක්ගේ ප්‍රකාශ කළා…. Read More