Gossips දැවැන්ත පිම්බුරෙකුට ගොදුරු වූ තමන්ගේ ආදරය බේරගන්න ජීවිතය පරදුවට තැබූ සංවේදී මෙහෙයුම දැවැන්ත පිම්බුරෙකු වෙලාගෙන සිටි තම සුරතලා බේරන්න දිවි පරදුවට තැබූ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහිදී පිඹුරා විසින් සුනඛයා වෙලාගෙන සිටින… Read More
Gossips බෝල්ටික් මුහුදු තීරයේදී නෞකාවක් අනතුරකට පත්වෙයි ජර්මනියේ – කීල් නුවර සිට ලිතුවේනියාව දක්වා මගීන් රැගෙන යමින් තිබූ නෞකාවක් බෝල්ටික් මුහුුදේදී අනතුරකට ලක්ව තිබෙනවා. එහි එන්ජිම පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන්… Read More
Gossips එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් – සංගක්කාර එංගලන්ත කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා. එංගලන්තය සමඟ තරඟ 03කින් සමන්විත ටෙස්ට්… Read More
Gossips ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යළිත් විවෘත වරෙන්තු නිකුත්කර තිබෙනවා. Read More
Gossips කැකිරාවේ ඉන්ධන පිරවුම්හලක කොල්ලයක් කැකිරාව – මරදන්කඩවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකා තිබෙනවා. ඊයේ (02) පස්වරුවේ අදාළ මුදල බැංකුවේ තැන්පත් කිරීම සදහා ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු යතුරුපැදියකින්… Read More
Gossips වනඅලි පහරදීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු මරුට (ඡායාරූප) එප්පාවල – ඉදිගහවැව ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු මියගොස් තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ඉඳිගහවැව – වලයාකුලම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු කුලී… Read More
Gossips අගමැති නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පිටව යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අද (03) අලුයම නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 349 දරණ යානයෙන් ඔහුත් සමඟ 14 දෙනෙකුගෙත් යුත් දූත පිරිසක් මෙරටින්… Read More
Gossips අදත් පළාත් රැසකට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද, මධ්‍යම සහ ඌව පලාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි… Read More
Gossips පොහොට්ටුව භාරගන්නවාද? නැද්ද? – මහින්ද උත්තර දෙයි තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය ලබාගන්නා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (02) ඉඟි පළ කළා. ඒ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්… Read More
Gossips ජනපතිගෙන් පොලිස්පතිට, දෝස් මුරයක් – පළාත් සභා ඡන්දය නිසා කැබිනට් රැස්වීම උණුසුම් පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුවම කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන්… Read More